මුලින්ම දෙයක් කියන්න ඕන. මේකේ හිටපු පර හම්බයෝ අද එකෙක් වත් බෞද්ධ රුප දාලා නිගා කරන්නේ නැහැ. ඒ වගේම මේ එළකිරි එක කියන්නේ සිංහල බෞද්ධ සමාජ වෙබ් අඩවියක්. නැතිව මපට් නබිව පතුරවන්න තියෙන එකක් නෙම. මේකේ 5 වසරේ එකෙක් නෙම 55 එකෙක් හිටියත් ගරු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ සංඝ චීවරේ. එකට ගරු කරන්න බැරි නම්. අනුජට උන දේ තමයි වෙන්නේ. මම අර කෙල්ලෙක් බෙල්ලේ වැල දාගත්ත ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා ඇති.. එක ආයි මතක් කරන්නම් එකෙක් මැරෙයි හැබැයි 1000 එක බලලා හැදෙනවා. අනුජට කිව්වේ හැදෙන්න නැතිව මැරෙන්න නෙම.
මේ එළකිරි එකේ ඉන්නවා නම් සංඝයා වහන්සේලාට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. රටේ බහුතරය සිංහල.. හාමුදුරුවන්ගෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි චිවරේට ගරු කරන්න ඕන. නැත්නම් රත්තරං එක්ක කරපු වැඩේම තව කෙනෙක්ට වෙන්නත් පුළුවන්.
හරි බං.උඹ එක්ක වාද කරන්න මට ඕනේ නෑ.පොඩ්ඩක් බලපන් මචං ත්‍රෙඩ් වල උඹ සමහර වෙලාවට කතා කරලා තියෙන විදිහ.කුණුහරුප වලින්, අම්මා මතක් කරගෙන. උඹේ එව්වා කියවද්දි මමනම් සිරාවට බඩ වෙනවා.උඹට බුදුදහම ආරක්ෂා කරගන්න ඕනේ නම් ඉස්සෙල්ලා පංචසීලය ආරක්ශා කරපන්.මෙතන යහපත් වචනයෙන් පුලුවන් හැම තැනම කතා කරපන් මචං ඔක්කොටම කලියෙන්. මුස්ලිම් උන් මෙතන නැටුව හැටි මාම් දන්නේ නෑ බං.මම 2013 අප්‍රේල් වගේ තමයි කිරියෙ පැත්තේ ආවේ. ඔක්කොම අහගත්තේ යාලුවෙකුගෙන්.පස්සේ වලියක් නිසා ඌත් මා එක්ක තරහා වෙලා ආයේ බොහොම අමාරුවෙන් යාලු කරගත්තා. නතින්ග් පර්සනල් මචං.මම කිව්වේ මයි පොඉන්ට් ඔෆ් විව්.



උබට තෙරුනෙ නැද්ද උබත් එක්ක උනත් ෆන් එකෙ කතා කරෙ කියලා මම


...