අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
මොකද බං මේ ගෝතයට ඔබතුමා ඔබතුමා කියන්නේ.......?? :angry:
මුරුංගා අත්තෙ තියලා ගහ පොරවෙන් කපනවා:lol::lol::lol: අරු දන්නෙම නැහැ 9 වසරෙ එකා බිම :rofl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16293135 said:
    යේ යපිලා යෙක්කුන්ට ශේරම බයෙනම් ශොහොනේ ගෙවල් හදන්නේ නේ මාත්තියා

    :frown: අපිටත් කෝල් දීපිය.... අපේ නම්බර් නම් ඉතින් පබ්ලික්...... :P

    :rolleyes: රත්තරන් මාමට බැනලා වත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනා....... :P
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    :shocked: බස් මගේ නෙවේ....... :no:
    7.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බටර් පිහි කාරයත් ඒ කෝල් එකෙන් ලිදේ........ :lol: මට එපා වෙනවා ඕයි......... :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මුරුංගා අත්තෙ තියලා ගහ පොරවෙන් කපනවා:lol::lol::lol: අරු දන්නෙම නැහැ 9 වසරෙ එකා බිම :rofl:

    :rofl: :P හැම සතියෙම මේ වගේ ආතල් රෙකෝඩින් එකක් අහන්න තියෙනවා නම් මරු ආ....... :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mata aka deyak theruna...Raththaranta wada eyage wife ta loku power akak thiyenawa wage......:oo::oo::rolleyes::rolleyes:

    ලෝක ධර්මතාව මචන්..

    බොරුනම් යුරාජ් මාමිගෙන් අහන්නකෝ. එහෙත් එහෙමයි.පහුගිය ටිකේ බස් එක හප්පගත්තා කියලා ජොනි වෝකර් කියලා යාලුවෙක් එක්ක යුරාජ් මාමිත් තනියෙන් ශොප් එකේමයි උන්නේ


    Safe6343561643291.jpg
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    බටර් පිහි කාරයත් ඒ කෝල් එකෙන් ලිදේ........ :lol: මට එපා වෙනවා ඕයි......... :eek:
    ඌ ට මහත්තයා කියලා නෙමෙ කතා කරන්න වෙන්නෙ හාමු කියලා හාමු අතුරුදහන් නෙ?:rofl::lol:

    :rofl: :P හැම සතියෙම මේ වගේ ආතල් රෙකෝඩින් එකක් අහන්න තියෙනවා නම් මරු ආ....... :lol:
    :lol::rofl: බබාගෙ කාලෙ වගෙ මෙ දවස් වල 9වසරෙ එකා නිතර නිතර ලිදෙ:lol:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    hayyo... elakiri enne thiyena prashna amathaka karala... mind wenas karaganna.. meh moko meh kattiya elakiri awith randu karaganne..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බටර් පිහි කාරයත් ඒ කෝල් එකෙන් ලිදේ........ :lol: මට එපා වෙනවා ඕයි......... :eek:


    0773***5*3 :lol::lol::lol::lol:
    ඔහොම හිටින් මම තොට දැම්මම කෝල් කරනවා. මේකෙන් දෙකෙන් එකක් දැන් බේරගන්න ඕනේ. ඒක රෙකෝඩ් කරලා මේකේ දානවා. දැන් රිදිලා කෑගහයි
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    531990_249883231837067_1126908831_n.jpg


    ගාල්ලෙ අය තරහ වෙන්න එපා. මගෙ පොඩි කාලෙ නම් මම මෙච්චර වැඩිහිටි දේවල් කලේ නැහැ මේ මැට්ට වගේ.මම ඉස්සල්ලම වැලක් බැලුවෙත් 10 වසරෙදි:baffled:.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයියාහ්...... උයාගේ නම මොකැයි.....:dull:
    රත්තරං:angry::angry:
    නෑ නෑ හරි නම අයියාහ්...... :baffled:
    අ#$ට හු@#$% කැ@##$#%#%5 :angry::angry: ටූ.....ටූ.....ටූ.....ටූ.....ටූ.....ටූ.....ටූ.....

    ඕනම ටික සෙන්ස් කරල......:angry::angry::P

    ඔය ගැම්මෙම ස්කර්වියටත් කෝල් එකක් දියංකෝ......
    :love::love::love:

    ps
    මෙච්චර වලියක් ගියාට හරියට සීන් එක දන්නෑ........පින්වතෙක් මේකේ නිධානකතාව කියනවද බලන්න.....
    Linda
     
    Last edited:

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    අයියාහ්...... උයාගේ නම මොකැයි.....:dull:
    රත්තරං:angry::angry:
    නෑ නෑ හරි නම අයියාහ්...... :baffled:
    අ#$ට හු@#$% කැ@##$#%#%5 :angry::angry: ටූ.....ටූ.....ටූ.....ටූ.....ටූ.....ටූ.....ටූ.....

    ඕනම ටික සෙන්ස් කරල......:angry::angry::P

    ඔය ගැම්මෙම ස්කර්වියටත් කෝල් එකක් දියංකෝ......
    :love::love::love:
    Linda
    :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙදි නෑ ඕයි.....:P:P
    "මට ප්‍රශ්න ඇතිකරන්න එපා, මම තවම A/L කරනවා"
    මේ වොයිස් එක හොඳට හුරුයි බන්......:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.