අඩෝ මෙච්චර කල් නම් උඹ ගැන හිතා ගෙන උඹ ශිරා පොරක් කියල. උඹ පීචන් ඩයල් එකක්නෙ බන්. උඹ මේ ෆොරම් එකක තමන්ගේ(හරි හෝ වැරදී) අදහස් දාපු පොඩි කොල්ලෙකුට බය කරල මොනාද බන් පෙන්නන හදන්නේ. උඹ පොරක් කියල පෙන්නනද හදන්නේ. උඹත් මිනිස්සුන්ට අපහාස කරලා තියනවා ජරා විදියට. ඉතින් උඹ කොහොමද බන් අනිත් උන්ට ටෝල්ක් දෙන්නේ. උඹ එච්චර පොරක් නම් උඹ ඇයි බන් මේ රටේ අසාධාරණ වෙන දේවල් වලට ඔය වගේ වීර ටෝල්ක් දෙන්නේ නැත්තේ. මර්වින් සිලවා වගේ මිනිහෙකුට ඔය වගේ ටෝල්ක් එකක් දාල මේකේ දාපන්කො. නිකන් මේ ඒ ලෙවල් කරන කොල්ලෙක්ට පොර ටල්ක් දීලා දාන්නේ. අපේ රටේ අද ඉස්සරහට ඇවිල්ල ඉන්නේ උඹල/බොදුබල සේනා වගේ බොරු වීරයෝ. වීරයෝ වෙන්න උඹල ඉස්සරහට ඇවිඅල්ල තව තවත් තියෙන දේවල් චාටර් කරනවා. පුහු වීරයෝ. මේකේ ඉන්න පොඩි උන්ට උඹ හෙන වීරයෙක් වගේ තේරෙනවා ඇති. එත් අපිට නම් හිනා බන්. උඹ ලොර්ඩ්ද බන් එහෙම කොල්ලන්ව බය කරන්න. මේක ෆන් එකට කරා නම් අවුලක් නෑ. ඔන්න කියන්න තිබ්බ දේ කෙලින්ම කිව්වා.
හැබැයි තාත්තට ලියුම් ලිව්වයි කියපු ටික නම් පට්ට යකෝව්.. මොකද්ද මේ සයුගේ කතාව. ඒක මොකද්ද බන්?? 






)
mokada kiyanne 

