අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

Froezion

Banned
Feb 15, 2014
93
3
0
lamaya thama call karanna kiyala thiyenne :rofl:
man thama bandala nah ...echchara wayasa naha :P habai apitath lama kalayak thibba..... habai mehema loku scene walata hasirune naha :no:
math elakiri register une AL patan gaththu kale :nerd:

Dan inna lamai lamakale wenas.. anika rata hadana eka me dawas wala trend eka. issara kattiyata penna CR poth karakawapu aya dan naha. Issara aba gata kadala biththiye ulapu lama kale dan naha. Podi lamayek waradi kalama eyata eka kiyanna ona eyage wayase kenek wage. banala baya karana eka hoda naha
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මැට්ටා වගෙ එකෙක්ට ඔහොම කරන්න ඔන :dull: ඌ හරි ආදරෙන් මහත්තයො කියලා කතා කරන්නෙ බන් අරු පොඩි එකෙක් වෙන්නෙ වයසින් නෙ උගෙ වැඩ වලින් අවුරුදු 40ක විතරක් පොරක්නෙ අම්මාට හ්ගුකන්නමනෙ ඌ කතා කරන්නෙ එතකොට උබලාට කොන්ද පන නැහැ නෙද? මල්ලි ඔහොම කතා කරන එක වැරදි කියන්න පහනෙන් එලිය බලන්න එපා බන්

    aniwa sira kathawa ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රත්තරං;16293292 said:
    ඌ අහින්සකයෙක් බන්

    විහිලුවට කිව්වේ බං. ස්කර්වියා හොඳ එකා:):):cool:
    උඹ පුලුවන්නං පොරට ටිකක් සැරට කතාකරල තියපං. ඌ හැරෙන තැපෑලෙන් " මට ගූ ගියා සොන්නයෝ" කියල ත්‍රෙඩ් එකක් දායි:P
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මැට්ටා වගෙ එකෙක්ට ඔහොම කරන්න ඔන :dull: ඌ හරි ආදරෙන් මහත්තයො කියලා කතා කරන්නෙ බන් අරු පොඩි එකෙක් වෙන්නෙ වයසින් නෙ උගෙ වැඩ වලින් අවුරුදු 40ක විතරක් පොරක්නෙ අම්මාට හ්ගුකන්නමනෙ ඌ කතා කරන්නෙ එතකොට උබලාට කොන්ද පන නැහැ නෙද? මල්ලි ඔහොම කතා කරන එක වැරදි කියන්න පහනෙන් එලිය බලන්න එපා බන්

    හෙ හේ. පොඩි කොල්ලෙක්ව බය කරලද බන් මහ ලොකුවට ඌව යහ මගට ගත්තා කියන්නේ. උඹලගේ මානසිකත්වය තේරුම් ගත්තැකි. අනිත් එක ඌ ඌට ඕන දෙයක් කියනවා. ඉතින් ඒකේ වැරද්ද මොකක්ද. ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්නේ. උඹලත් අනිත් උන්ට බනින්නේ හොදි නැතුව. ප්‍රභාකරන් වගේනේ බන් උඹලත්. විරුදධ මත තියෙන උන්ට මේකේ උන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිද බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොකු පඩි ටෝක් දීල -රෙප් දෙන එක, තෝව කිරියෙන් යවනවා, එළවනව කියල - රෙප් දෙන එක සහ පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න බැරි වුණත් පොර ටෝක් දෙන එක දැංවත් නතර කරයි ද දන්නෙ නෑ.............

    අපෙත් මුල් තියෙන්නෙ දකුණේ....නමුත් දකුනෙ එකෙක් මෙහෙ පජාත වෙනව දැක්කමයි.......

    රත්තරං, මචං උඹ ඇත්ත යුත්ත පැහැදිළි කරල මේකව හදන්න ගත්ත උත්සාහයට මම ගරු කරනවා. මොකද මුං හිතං ඉන්නෙ ජාතිකවාදයට (ජාතිවාදයට නෙවෙයි ඈ!!!) *ක උඩ තියං බනින කොට, සුළු ජනවර්ගවලට රෙදි නැතුව කඩේ යන කොට මුං පොරවල් වෙනව කියල.............

    අගය කලාට ස්තූතියි, මූට කෙලවන්න සහෙන ඉඩ තියෙද්දි මූට අවස්තාවක් දුන්නේ පව් කියලා හිතුන නිසා මචන්.ඒ වගෙම මමත් අම්මෙක් තාත්තෙක්ගේ දරුවෙක් නිසා, සිංහලයෙක් නිසා වෙන එකෙක්නම් ඔහොම කරන්නේ නෑ
     
    • Like
    Reactions: handysameera

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16293030 said:
    කලබල වෙච්ච පාර කිව්වා ඕකා ලියුම ලිව්වේ නෑ ඒක ලිව්වේ වෙන එකෙක් ඌ ඒකලේ නමය වසරේ කියලා. ඒ කියන්නේ මීට අව්රුද්දකට කලින් නමයේ දැන් 13නේ.:lol::lol: වෙන එකෙක්නම් මෙහෙම පන්නනේ නෑ බන්. මුගේ වයසට නෙමේ වැඩ අපිවත් මුන්ව හදන්න ඕනේ. පව්නිසා තමා මූට කෙලින්නේ නැතුව මෙහෙම කතාකරලා හරිමාර්ගෙට ගන්න බැලුවේ. බැරි උනොත් බලමු. එදාට උබලා මට බනින්න එපා

    dan nan oka hadayi....... naththan thama :P
     
    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    Kandy muslim aya sinhala ayata gahanawa - Saddayak naha
    Panama muslim aya sinhala ayata gahanawa - Saddayak naha
    Ampare muslim aya sinhala ayata gahanawa - Saddayak naha
    Nagadeepe muslim aya sinhala ayata gahanawa - Saddayak naha

    Podi ekek mona hari kiyanawa - Sinhalayo awissila kadu aran duwa gena enne podi ekawa kapanna

    hahahaha
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :shocked::shocked::rolleyes::rolleyes:
    උබත් ඇමති පුතෙක්ද?

    මහින්දයා කරන්නෙත් ඌට විරුද්ධ උන්ව දේශද්‍රොහී කියල ලේබල් ගහන එක. උඹලගේ අදහස් වලට විරුද්ධ උනාම ලේබල් ගහනවා. එතකොට කියන ඒවා වැලිඩ් නැතුව යනවනෙ. පුදුම මිනිස්සු බන් උඹලත්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් මිත්තරයා කොණ්ඩිපට්ටං ටෝක් දෙන්නෙ නැතුව ඉන්න ඕන........
    මොකද මේකෙ ඉන්නවා තව ඕන තරම් පොඩි උන්.......උන් දෙයියනේ කියල ඉන්නවා හැමෝම එක්ක ආතල් එකේ......පොරවල් වෙන්න දගලන්නෙ නැතුව............

    ඔය නාහෙන් අඩන සිපයියෝ ගනන් ගන්න එපා බන්
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    හෙ හේ. පොඩි කොල්ලෙක්ව බය කරලද බන් මහ ලොකුවට ඌව යහ මගට ගත්තා කියන්නේ. උඹලගේ මානසිකත්වය තේරුම් ගත්තැකි. අනිත් එක ඌ ඌට ඕන දෙයක් කියනවා. ඉතින් ඒකේ වැරද්ද මොකක්ද. ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්නේ. උඹලත් අනිත් උන්ට බනින්නේ හොදි නැතුව. ප්‍රභාකරන් වගේනේ බන් උඹලත්. විරුදධ මත තියෙන උන්ට මේකේ උන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිද බන්.

    ඉතින් පකො අපි උට කතා කරාද :lol::lol: රත්තරං කතා කරලා තියෙන්නෙ රත්තරංගෙ තාත්තාට ඌ ලියුම් ලියපු නිසානෙ එතකොට පොඩි එකා බබා එකට රිටන් එක දුන්නාහම රත්තරං වැරදියි අනෙ උබලාගෙ විර කතා :lol::lol::lol: රත්තරං නිසා හොදටම රිදුනාද උබට ගිහින් මැට්ටාව හුරතල කරපන් කොහොමත් ඌ පාරවල්වල කොනට යන එකා පුක් පාරක් ලැබෙයි උබට:rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මූට හාමුදුරු වොයිස් එකක් නේ තියෙන්නේ :shocked:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙ හේ. පොඩි කොල්ලෙක්ව බය කරලද බන් මහ ලොකුවට ඌව යහ මගට ගත්තා කියන්නේ. උඹලගේ මානසිකත්වය තේරුම් ගත්තැකි. අනිත් එක ඌ ඌට ඕන දෙයක් කියනවා. ඉතින් ඒකේ වැරද්ද මොකක්ද. ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්නේ. උඹලත් අනිත් උන්ට බනින්නේ හොදි නැතුව. ප්‍රභාකරන් වගේනේ බන් උඹලත්. විරුදධ මත තියෙන උන්ට මේකේ උන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිද බන්.
    මචං මැට්ට ගේම ඉල්ලුව, රත්තරං ගේම දුන්න. ඌ ගේම ඉල්ලුවේ එලකිරිය හරහා රත්තරං ඒකට පිළිතුරු දුන්නෙත් එලකිරියෙන්. කතාව එච්චරයි. රත්තරං කලේ මහලොකු වීර ක්‍රියාවක් නෙමෙයි. ඒත් මැට්ට ගේම ඉල්ලුවේ උඹෙන් වත් මගෙන් වත් නෙමෙයි. රත්තරංගෙන්. ඒකට උත්තර දෙන නොදෙන එක උගේ තීරණය. මැට්ට කියන්නෙ උඹට ඔයතරම් සුදු හුණු ගාන්න තරම් ශුද්ධවන්තයෙක් නෙමෙයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඉතින් පකො අපි උට කතා කරාද :lol::lol: රත්තරං කතා කරලා තියෙන්නෙ රත්තරංගෙ තාත්තාට ඌ ලියුම් ලියපු නිසානෙ එතකොට පොඩි එකා බබා එකට රිටන් එක දුන්නාහම රත්තරං වැරදියි අනෙ උබලාගෙ විර කතා :lol::lol::lol: රත්තරං නිසා හොදටම රිදුනාද උබට ගිහින් මැට්ටාව හුරතල කරපන් කොහොමත් ඌ පාරවල්වල කොනට යන එකා පුක් පාරක් ලැබෙයි උබට:rofl:

    :lol:pissu hu#thek ban.uge ammata thaththa anuja bannanam u ane banapan anuja pute kiyala idiyi.mahalokuwata nama welusumana.:lol::lol::lol:
     
    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    රත්තරං;16293463 said:
    ඔය නාහෙන් අඩන සිපයියෝ ගනන් ගන්න එපා බන්

    Oyage namath wahala wife ge namath wahala. number ekath use karanna baye online aran kiyanawa "Ape muththa chandiya harida" :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    malakadayage wife tik tik

    malakadayage wife tik tik

    uba wife chandrika nonada???

    Lajjanadda bang wifewa vikunala pamporiya pennanne................

    ane me wage modayinta ravatina un innawane me rate.................

    නෑ අනේ. මගේ වයිෆ් අයීශා. වයස 6යි. මට 56යි. ඔන්න මට නාකි කුපාඩිය කියනවා එහෙම නෙමේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැට්ටා වගෙ එකෙක්ට ඔහොම කරන්න ඔන :dull: ඌ හරි ආදරෙන් මහත්තයො කියලා කතා කරන්නෙ බන් අරු පොඩි එකෙක් වෙන්නෙ වයසින් නෙ උගෙ වැඩ වලින් අවුරුදු 40ක විතරක් පොරක්නෙ අම්මාට හ්ගුකන්නමනෙ ඌ කතා කරන්නෙ එතකොට උබලාට කොන්ද පන නැහැ නෙද? මල්ලි ඔහොම කතා කරන එක වැරදි කියන්න පහනෙන් එලිය බලන්න එපා බන්

    ඒවා මුන්ට පෙන්නේ නෑ බන්. මම ඌට කෙලවන්න පුලුවන්කම තිබිලවත් ඌව හදාගන්නයි බැලුවේ
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    මචං මැට්ට ගේම ඉල්ලුව, රත්තරං ගේම දුන්න. ඌ ගේම ඉල්ලුවේ එලකිරිය හරහා රත්තරං ඒකට පිළිතුරු දුන්නෙත් එලකිරියෙන්. කතාව එච්චරයි. රත්තරං කලේ මහලොකු වීර ක්‍රියාවක් නෙමෙයි. ඒත් මැට්ට ගේම ඉල්ලුවේ උඹෙන් වත් මගෙන් වත් නෙමෙයි. රත්තරංගෙන්. ඒකට උත්තර දෙන නොදෙන එක උගේ තීරණය. මැට්ට කියන්නෙ උඹට ඔයතරම් සුදු හුණු ගාන්න තරම් ශුද්ධවන්තයෙක් නෙමෙයි.
    අනිවා

    මැට්ට කියන්නෙ උඹට ඔයතරම් සුදු හුණු ගාන්න තරම් ශුද්ධවන්තයෙක් නෙමෙයි.

    :rofl::lol:එ උනාට පාරෙ කොනට ගිහින් කලිසම පාත් කරනවනෙ
     
    Status
    Not open for further replies.