අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
90% එකගයි ටිකකට නෑ. බොදුබල එකේ ඉන්නෙ පුහු අය නම් නෙමේ මචෝ අඩුම තරමින් මොන හරි හොද එක දෙයක් හරි කරපු අය.. :)
100% එකගයි වෙන එකෙක්ට ඔය වැඩෙ රත්තරං කරානම් නමුත් රත්තරංගෙ තාත්තාට ලියුම් ලියපු එකාට කරපු නිසා එකග නැහැ වෙලුසුමණගෙ කතාවට:no:
 
Froezion

Banned
Feb 15, 2014
93
3
0
රත්තරං;16293507 said:
උබට මම රිප්ලයි කලේ නෑ

හැබැයි එකක් කියන්නම්

තවදුරටත් මේ ෆේක් එකෙන් දැගලුවොත් ඒක බලපාන්නේ උබට නෙමේ. අනූජ මෙත්සරට. එච්චරයි

Eka yaka ge neetiyak ne?
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනුජයා හිතන්න ඇති රත්තරං කවදාවත් මෙහෙම කතා කරන එකක් නෑ කියලා. online පොරවල් වෙන්න දඟලන එවුන් ඔක්කොටම රත්තරං දීල තියෙන්නේ හොඳ අවවාදයක්. මේකේ ගොඩක් ඇඟට අරන් දඟලන එවුන්ට සැබෑ ජීවිතේදී වචනයක් කතා කර ගන්න තරම් කොන්ද පන නෑ කියල තේරෙනවා.

    ඔය honest killer කියන්නෙත් අනුජ මෙත්සර වගේම එකෙක් වෙන්න ඕනේ මට හිතෙන විදියට නම්. තව එරෝසන් එහෙමත් ඒ වගේ වෙන්න ඇති. මොනවා වුනත් කුණුහරප මොනවත් කියන්නේ නැතුව අවවාදාත්මක ස්වරයෙන් කතා කරපු එක ගැන රත්තරන්ට මගේ ප්‍රණාමය...

    :yes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    යකොව් රත්තරං මෙච්චර ලොකු පොරක් කියල මම අදනේ දැනගත්තේ, මටත් call එකක් එයිද දන්නැ challenge කරාට..:(
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉතින් පකො අපි උට කතා කරාද :lol::lol: රත්තරං කතා කරලා තියෙන්නෙ රත්තරංගෙ තාත්තාට ඌ ලියුම් ලියපු නිසානෙ එතකොට පොඩි එකා බබා එකට රිටන් එක දුන්නාහම රත්තරං වැරදියි අනෙ උබලාගෙ විර කතා :lol::lol::lol: රත්තරං නිසා හොදටම රිදුනාද උබට ගිහින් මැට්ටාව හුරතල කරපන් කොහොමත් ඌ පාරවල්වල කොනට යන එකා පුක් පාරක් ලැබෙයි උබට:rofl:

    ඉතින් ගොනෝ තෝනේ රත්තරන්ගේ ගල් කොල්ලා වගේ රත්තරන්ට කිව්ව එකට උබ්ඹෑ කියාගෙන ආවේ.

    ඉතින් එතකොට රත්තරන් අනිත් උන්ට පඩ ටෝල්ක් දෙන්නේ ඒවා හරිද.

    වැරද්දට වැරද්ද කියන්න පුරුදු වෙයල්ල තරා තිරම බල්න්නේ නැතුව. නිකන් මේ චු කොල්ලෙක්ව බය කරල විරයෝ වෙන්න හදන්නේ. රත්තරන් ද බන් මේ ෆෝරම් එකේ ඇඩ්මින්. පෞද්ගලික තරහක් තියනවා නම් ඒකට ඕන එකක් කර ගනිල්ලා ඒවට අවුලක් නෑ. උගේ ඔක්කොම ඩීටේල්ස් දාලා ඌව චාටර් කරන ඒවටද උඹල චියර් කරන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තවදෙයක්, මම මෙතන රහත් වෙලා පෙන්නුවත් හැම එකාම හොදයි කියන්නේ නෑ. අනුමත කරන්නෙත් නෑ. එකෙක් දෙන්නෙක් හෝ ඒකෙත් ඇදයක් හොයන්න ඉන්නවා. බහුතර මතය පමනයි වැදගත්. ඒකත් දැනගෙනයි මේ ත්‍රෙඩ් එක දාන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    100% එකගයි වෙන එකෙක්ට ඔය වැඩෙ රත්තරං කරානම් නමුත් රත්තරංගෙ තාත්තාට ලියුම් ලියපු එකාට කරපු නිසා එකග නැහැ වෙලුසුමණගෙ කතාවට:no:
    ඔව් ඒක හරි.. ඒත් බන් මූ 13 වෙනි විනාඩියෙන් ඉදන් කියන ටික නම් සිරා.. ඒව තමා බැනිලි. ඇඩෙන්නම ඒ ටික කියනව. ඒත් මොනාද බන් අර මුලින් කියන්නෙ. මේ audio clip එක අවධානයෙන් ඇහුවොත් උබට තේරෙයි මේක මූලික අරමුණ අනුජට බනිනවට වඩා තමන්ගෙ පොරත්වය අපිට කියාගැනීමයි කියල. කවුරුත් එහෙයි කියන පලියට නැතුව කවදත් හරි දේට හරි කිව්ව. වැරදි දේට වැරදියි කිව්ව. නැතුව මට නම් සත පහකට වැඩක් නෑ... අපි ගියා. 12 කියන විදියට කොළබ ටෙලිකොමිනිකේට්න් අයට ඉන්ජො කියලද බන් කියන්නෙ. :rolleyes::rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    images

    අනුජයා හිතන්න ඇති රත්තරං කවදාවත් මෙහෙම කතා කරන එකක් නෑ කියලා. online පොරවල් වෙන්න දඟලන එවුන් ඔක්කොටම රත්තරං දීල තියෙන්නේ හොඳ අවවාදයක්. මේකේ ගොඩක් ඇඟට අරන් දඟලන එවුන්ට සැබෑ ජීවිතේදී වචනයක් කතා කර ගන්න තරම් කොන්ද පන නෑ කියල තේරෙනවා.

    ඔය honest killer කියන්නෙත් අනුජ මෙත්සර වගේම එකෙක් වෙන්න ඕනේ මට හිතෙන විදියට නම්. තව එරෝසන් එහෙමත් ඒ වගේ වෙන්න ඇති. මොනවා වුනත් කුණුහරප මොනවත් කියන්නේ නැතුව අවවාදාත්මක ස්වරයෙන් කතා කරපු එක ගැන රත්තරන්ට මගේ ප්‍රණාමය...

    :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ ඉන්න ගොඩක් අය කියන තර්කයක් තමයි මගේ account එකෙන් වෙන අය ලොග් වෙනවා කියලා. ඇයි යකෝ elakiri එකේ account එකක් හදන්න සල්ලි ගන්නවද වෙන එවුන්ගේ account වලින් log වෙන්නේ? තමන්ටම කියල account එකක් හදාගන්නේ නැතුව.... බොරුවක් කියපන් ටිකක් වැදගත් විදියට. නැත්නම් බොරුව අහන එකාටත් ලැජ්ජ හිතෙනවා මුන්ගේ තර්ක වලට... :lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උබ මර ටොක් එකක්නේ අරුට දෙන්නේ. එල කොල්ලෙක් වගේ කියන්න ඕනේ එක මුනටම කිව්වා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකොව් රත්තරං මෙච්චර ලොකු පොරක් කියල මම අදනේ දැනගත්තේ, මටත් call එකක් එයිද දන්නැ challenge කරාට..:(

    උබේ චැලේන්ජ් එකට මොකද උනේ?? චැලේන්ජ් කරාට උබට වචනයක් මම කිව්වද? :):) උබ ඒක කලයුතු විදිහට කලා. කිසීම අව්ලක් නෑ. ඒක නෙමේ ඒක ඉවරකරලා වරෙන් වෙන ඒවා කතාකරන්න
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අනුජයා හිතන්න ඇති රත්තරං කවදාවත් මෙහෙම කතා කරන එකක් නෑ කියලා. online පොරවල් වෙන්න දඟලන එවුන් ඔක්කොටම රත්තරං දීල තියෙන්නේ හොඳ අවවාදයක්. මේකේ ගොඩක් ඇඟට අරන් දඟලන එවුන්ට සැබෑ ජීවිතේදී වචනයක් කතා කර ගන්න තරම් කොන්ද පන නෑ කියල තේරෙනවා.

    ඔය honest killer කියන්නෙත් අනුජ මෙත්සර වගේම එකෙක් වෙන්න ඕනේ මට හිතෙන විදියට නම්. තව එරෝසන් එහෙමත් ඒ වගේ වෙන්න ඇති. මොනවා වුනත් කුණුහරප මොනවත් කියන්නේ නැතුව අවවාදාත්මක ස්වරයෙන් කතා කරපු එක ගැන රත්තරන්ට මගේ ප්‍රණාමය...

    :yes:

    ජාතික ව්‍යාපාරයක අන් මත ඉවසීම පිළිබඳවත් අදහසක් එහෙම නැද්ද? :dull:
     
    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    රත්තරං;16293568 said:
    තවදෙයක්, මම මෙතන රහත් වෙලා පෙන්නුවත් හැම එකාම හොදයි කියන්නේ නෑ. අනුමත කරන්නෙත් නෑ. එකෙක් දෙන්නෙක් හෝ ඒකෙත් ඇදයක් හොයන්න ඉන්නවා. බහුතර මතය පමනයි වැදගත්. ඒකත් දැනගෙනයි මේ ත්‍රෙඩ් එක දාන්නේ

    Bahuthara neme sadaranatrwaya wadagath
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ඉතින් ගොනෝ තෝනේ රත්තරන්ගේ ගල් කොල්ලා වගේ රත්තරන්ට කිව්ව එකට උබ්ඹෑ කියාගෙන ආවේ.

    ඉතින් එතකොට රත්තරන් අනිත් උන්ට පඩ ටෝල්ක් දෙන්නේ ඒවා හරිද.

    වැරද්දට වැරද්ද කියන්න පුරුදු වෙයල්ල තරා තිරම බල්න්නේ නැතුව. නිකන් මේ චු කොල්ලෙක්ව බය කරල විරයෝ වෙන්න හදන්නේ. රත්තරන් ද බන් මේ ෆෝරම් එකේ ඇඩ්මින්. පෞද්ගලික තරහක් තියනවා නම් ඒකට ඕන එකක් කර ගනිල්ලා ඒවට අවුලක් නෑ. උගේ ඔක්කොම ඩීටේල්ස් දාලා ඌව චාටර් කරන ඒවටද උඹල චියර් කරන්නේ.

    මම නම් ගල් කොල්ලා නෙමෙ මට හිතෙන විදියට මැට්ටා උබෙ ගල් කොල්ලා වගෙ ඔකා පාරවල් කොනට යන්න පුරුදු වෙලා තියෙන්නෙ උබෙන් වගෙ:lol::lol: ඉතින් පකො අරු රත්තරංනෙ තාත්තාට ලියුම් ලියන්න හොදනම් රත්තරං මෙහෙම කරාහම මොකො වෙන්නෙ :rofl::lol::lol: ගොඩාක් රිදුනාද?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අඩෝ මේ වගේ ඩයල් නම් ඕන් අතරම් ඉන්නවා
    එදා රට පාවා දෙන්නත් මේ වගේම උන් සප් එක දුන්නනේ
    මං ඒ හින්දා මූ ගැන් පුදුම වෙන්නෙ නෑ

    ඒත් රත්තරං උඹ නමටම ගැලපෙන රත්තරං මිනිහෙක්
    අපි මොනවද මෙ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කරන්නෙ කියලා හිතනවා බං
    අපි වගේ උන් 10කගේ පනට වඩ උබ වගේ එකෙක් එකෙක් මේ රටට වටිනවා සහෝ
    මොනවත් නෙමේ මං ප්‍රාර්තනා කරන්නේ මනුස්සයෙක් ජීවත්වෙන උපරිම කාලය නිරෝගීව උඹ ජීවත් වෙයන් සහෝ
    මොකද උඹලව තමා මේ රටට ඕන
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. මැට්ටා රත්තරංගෙන් ගේම ඉල්ලුවා නම් රත්තරං ගේම දෙන එකේ වැරැද්දක් නැත. වයස අඩුයි කියලා හුරතල් කරන්න අවශ්‍ය නෑ. එහෙම හුරතල් වෙන්න ඕන නම් වයසෙ හැටියට හැසිරෙන්න දැන ගන්න ඕන. අවුරුදු 16 එකා හොරකමක් කරොත් ශෝයි පුතා කියලා, ඔලුව අතගාල ගෙදර යවන්නේ නෑ. පරිවාසෙට යවන්නේ. :frown::frown:

    2. මැට්ටා මේ අවුරුද්දේ ඒ ලෙවල් කරනවා නම් ඕල්මෝස්ට් වැඩිහිටියෙක්. තමන් කරන දේවල් ගැන තමං වගකීම ගන්න ඕන. රටේ නැති නැව් ටෝක් දීලා, වැඩේ අල වුනාම අරයට මෙයාට ඇඟිල්ල දික් කරන එක සිංහල කමට නෙවෙයි පිරිමිකමට වත් ගැලපෙන්නේ නෑ. අපේ ප්‍රොපෙක් ඉස්සර අපිට හැමදාම පනිශ්මන්ට් දෙන ගමන් කියපු කතාවක් තමයි " වැරදි කරන්න ධෛර්‍ය තියෙනවා නම් වැරදි වලට දඬුවම් විඳින්නත් ධෛර්‍ය තියෙන්න ඕන " කියන එක. මැට්ටා වැරදි පිලි අරන් හැදෙනවා නම් කතා දෙකක් නෑ ඌව අගය කරන්න ඕන.:):)

    3. මූව අල්ලගෙන අන්ඩක් කඩන්නේ නැතුව, ගෙදර මිනිස්සු ඉස්සරහා චාටර් කරන්නේ නැතුව, උගේ යාලුවො ඉස්සරහා දෙකේ කොලේට දාලා, ආත්ම ගෞරවය බල්ලට නොදා මූට මෙහෙම ධර්ම දේශනා කරපු එක රත්තරං කරපු හොඳ වැඩක්. එලකිරියේ මේ ක්ලිප් එක දැම්මා කියලා මැට්ටට හානියක් වෙන්නෙ නෑ. මොක්ද මේකේ ඉන්න එවුන් ඌව දැකලත් නෑ. හැමදාම ආශ්‍රය කරන්නෙත් නෑ. මැට්ටට ශේප් එකේ වෙන අකවුන්ට් එකකින් ආවම වැඩේ ක්ලෝස්. :yes::yes:

    4. මැට්ටා-රත්තරං වලිය ගැන පැත්තක ඉඳං කැකුලු මල් තලන්න එපා වගේ තවුසන්ඩ් ටෝක් දෙන එවුන්ට තියෙන්නෙ තමංගේ වැඩක් බලාගෙන ඉන්න. අනුංගේ වලිවලට පැනලා පු^ ටිංකිරි ගාගන්නේ නැතුව. ඔය ධර්මිශ්ටර්ලගේ ධර්මේ බලාගන්න පුලුවන් උංට මොකක් හරි වුනා නම් :rofl::rofl:

    5. රත්තරංගේ වොයිස් එක නම් පුරුදුයි පුරුදුයි වගේ :rolleyes::rolleyes::confused::confused::eek::eek:

    6. අතරිං පතර පොර ටෝක්ස් ටිකකුත් තියෙනවා :P:P ;);)
     
    Status
    Not open for further replies.