අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    හෙ හේ. පොඩි කොල්ලෙක්ව බය කරලද බන් මහ ලොකුවට ඌව යහ මගට ගත්තා කියන්නේ. උඹලගේ මානසිකත්වය තේරුම් ගත්තැකි. අනිත් එක ඌ ඌට ඕන දෙයක් කියනවා. ඉතින් ඒකේ වැරද්ද මොකක්ද. ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්නේ. උඹලත් අනිත් උන්ට බනින්නේ හොදි නැතුව. ප්‍රභාකරන් වගේනේ බන් උඹලත්. විරුදධ මත තියෙන උන්ට මේකේ උන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිද බන්.

    එකක් කියපන්.. උබ මේකේ කියල තියෙන දේවල් උබ දැකලා තියෙනවද??

    උබ කුනුහරප කියන හැටි දන්නේ නැත්නම් උගේ පෝස්ට් ටිකක් බලපන්,. සෑහෙන දෙයක් ඉගෙනගත්තහැකි
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    :lol:pissu hu#thek ban.uge ammata thaththa anuja bannanam u ane banapan anuja pute kiyala idiyi.mahalokuwata nama welusumana.:lol::lol::lol:
    :rofl::rofl::rofl: නමටත් අපහාසයක්
    රත්තරං;16293483 said:
    ඒවා මුන්ට පෙන්නේ නෑ බන්. මම ඌට කෙලවන්න පුලුවන්කම තිබිලවත් ඌව හදාගන්නයි බැලුවේ
    :dull: බලු වලිගෙ උණපුරුකෙ දැම්මාත් කෙලින් වෙන්නෙ නැහැලු එ වගෙ :lol:මැට්ටා කියන එකාත් හැදෙන්නෙ නැහැ :oo:
    :rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Oyage namath wahala wife ge namath wahala. number ekath use karanna baye online aran kiyanawa "Ape muththa chandiya harida" :lol:

    උබට මම රිප්ලයි කලේ නෑ

    හැබැයි එකක් කියන්නම්

    තවදුරටත් මේ ෆේක් එකෙන් දැගලුවොත් ඒක බලපාන්නේ උබට නෙමේ. අනූජ මෙත්සරට. එච්චරයි
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    7.gif
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    තව ටිකකින් හම්බයොයි, මුගේ ෆේක් සෙට් එකයි ගේමට බහී :D ගනන් නොගෙන ආතල් එකේ හිටපල්ලා :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    අඩෝ මෙච්චර කල් නම් උඹ ගැන හිතා ගෙන උඹ ශිරා පොරක් කියල. උඹ පීචන් ඩයල් එකක්නෙ බන්. උඹ මේ ෆොරම් එකක තමන්ගේ(හරි හෝ වැරදී) අදහස් දාපු පොඩි කොල්ලෙකුට බය කරල මොනාද බන් පෙන්නන හදන්නේ. උඹ පොරක් කියල පෙන්නනද හදන්නේ. උඹත් මිනිස්සුන්ට අපහාස කරලා තියනවා ජරා විදියට. ඉතින් උඹ කොහොමද බන් අනිත් උන්ට ටෝල්ක් දෙන්නේ. උඹ එච්චර පොරක් නම් උඹ ඇයි බන් මේ රටේ අසාධාරණ වෙන දේවල් වලට ඔය වගේ වීර ටෝල්ක් දෙන්නේ නැත්තේ. මර්වින් සිලවා වගේ මිනිහෙකුට ඔය වගේ ටෝල්ක් එකක් දාල මේකේ දාපන්කො. නිකන් මේ ඒ ලෙවල් කරන කොල්ලෙක්ට පොර ටල්ක් දීලා දාන්නේ. අපේ රටේ අද ඉස්සරහට ඇවිල්ල ඉන්නේ උඹල/බොදුබල සේනා වගේ බොරු වීරයෝ. වීරයෝ වෙන්න උඹල ඉස්සරහට ඇවිඅල්ල තව තවත් තියෙන දේවල් චාටර් කරනවා. පුහු වීරයෝ. මේකේ ඉන්න පොඩි උන්ට උඹ හෙන වීරයෙක් වගේ තේරෙනවා ඇති. එත් අපිට නම් හිනා බන්. උඹ ලොර්ඩ්ද බන් එහෙම කොල්ලන්ව බය කරන්න. මේක ෆන් එකට කරා නම් අවුලක් නෑ. ඔන්න කියන්න තිබ්බ දේ කෙලින්ම කිව්වා.
    90% එකගයි ටිකකට නෑ. බොදුබල එකේ ඉන්නෙ පුහු අය නම් නෙමේ මචෝ අඩුම තරමින් මොන හරි හොද එක දෙයක් හරි කරපු අය.. :)
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    කොල්ලෙක් අඩනවා ඇසුවෙමි...:lol:
    :(
    තව ටිකකින් හම්බයොයි, මුගේ ෆේක් සෙට් එකයි ගේමට බහී :D ගනන් නොගෙන ආතල් එකේ හිටපල්ලා :D
    :rofl::rofl: ගනන් නොගෙන කොහොමද? ෆන් එකට ගන්න ඔන ඔකුන්ව:lol:
     
    Status
    Not open for further replies.