අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    maxresdefault.jpg


    Tamagotchi_0124_ubt.jpeg


    DKGameWatch1.jpg


    1e7439e0f37ac0302ebf0d6f14508695.jpg

    ------ Post added on Sep 26, 2021 at 12:52 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සමබර කුරුල්ලා ඇරෙන්න අනිත් ඔක්කොම පාවිච්චි කරල තියෙනවා.සමබර කුරුල්ලව නම් දැක්කෙත් අදමයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    ඔක්කොමත් හරි අර කුරුල්ලව නම් දැකල නෑ.
    ඔය කුරුල්ලා මචං අටපට්ටමේ පෙන්නුවා ගෙදර හදපු එකක් ඒක බලාගෙන හුඟක් උන් හැදුව

    ගෙදර හදපු තව එකක් කියන්නම්. අර පෑනෙ බලාගෙ වතුර පුරෝල දිලිසෙනකුඩු දාපු එක
    ------ Post added on Sep 26, 2021 at 1:21 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    ඔය කුරුල්ලා මචං අටපට්ටමේ පෙන්නුවා ගෙදර හදපු එකක් ඒක බලාගෙන හුඟක් උන් හැදුව

    ගෙදර හදපු තව එකක් කියන්නම්. අර පෑනෙ බලාගෙ වතුර පුරෝල දිලිසෙනකුඩු දාපු එක
    ------ Post added on Sep 26, 2021 at 1:21 PM
    ඉස්සර කොටුවේ පේමන්ට් එකේ විකුණුව මතකද බැටරි දාල කාන්දමක් තියෙන සර්කස් කාරයක් කැරකෙන. ඌ කැරකෙනවා දිගටම ඔන් කලාම./
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    සමබර කුරුල්ලා ඇරෙන්න අනිත් ඔක්කොම පාවිච්චි කරල තියෙනවා.සමබර කුරුල්ලව නම් දැක්කෙත් අදමයි
    මමත් ඒක නම් දැකලා නැ TV ගේම් එක නම් තාම තියනවා වැඩත් කරනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    1110 eken pana yanakan ringtone hadapu minissu api :love:

    View attachment 145383

    මට ෆෝන් එකක් නැති කාලෙ එකෙක්ගෙ ෆෝන් එකේ ඔහොම රින්ග්ටෝන් එකක් තිබිලා මට ඒකට ආස හිතිලා, ඒක කොලේක ලියං ඉඳලා ෆෝන් එකක් ගත්තට පස්සෙ ඒකෙ කොම්පෝසර් එකෙන් ආපහු ටයිප් කරගත්තා