Tv game nathiwa anith okkom thibila tye. Tv game gnd salli thibbe na e kale.. mn tv game ekak gahalama na. Ape panthiye ekekt wtri thibbe okak
1110 eken pana yanakan ringtone hadapu minissu apiදැන් කාලේ ආයෝ දැකලවත් නැතුව ඇති...
ඉස්සර ටච් පොන් නැති කැලේ එක අකුරක් ගහන්න ඉලක්කමක් 4 පාරක් එබුවා...

ඔය කුරුල්ලා මචං අටපට්ටමේ පෙන්නුවා ගෙදර හදපු එකක් ඒක බලාගෙන හුඟක් උන් හැදුවඔක්කොමත් හරි අර කුරුල්ලව නම් දැකල නෑ.
ඉස්සර කොටුවේ පේමන්ට් එකේ විකුණුව මතකද බැටරි දාල කාන්දමක් තියෙන සර්කස් කාරයක් කැරකෙන. ඌ කැරකෙනවා දිගටම ඔන් කලාම./ඔය කුරුල්ලා මචං අටපට්ටමේ පෙන්නුවා ගෙදර හදපු එකක් ඒක බලාගෙන හුඟක් උන් හැදුව
ගෙදර හදපු තව එකක් කියන්නම්. අර පෑනෙ බලාගෙ වතුර පුරෝල දිලිසෙනකුඩු දාපු එක
------ Post added on Sep 26, 2021 at 1:21 PM
Dhoom eke eka haduwada ubaa.. ❤❤❤
මමත් ඒක නම් දැකලා නැ TV ගේම් එක නම් තාම තියනවා වැඩත් කරනවාසමබර කුරුල්ලා ඇරෙන්න අනිත් ඔක්කොම පාවිච්චි කරල තියෙනවා.සමබර කුරුල්ලව නම් දැක්කෙත් අදමයි