අනෙකාගේ විනෝදය

obama2

Member
Apr 18, 2012
424
30
0
අනෙකාගේ විනෝදය

අනෙකාගේ විනෝදය

Posted on 30 October 2012.
ගොසිප්9 යනු ලංකාවේ ජනප්‍රිය මිනිසුන්ගේ අශ්ලීල ජීවිතය පිළිබදව රසකතා අපට සපයන වෙබි අඩවියකි. මේ මෑතකදී එහි පළ වූ ප්‍රවෘත්තියට සහ ඉඟි කිරීමකට අනුව ‛ගිලියන් ඇන්ඩර්සන්’ නම් නිළිය ලංකාවේ වලව්වක් මිලට ගෙන ඇති අතර ඊට අමතරව සිංහල පිරිමියෙකු සමග සමීප සමිබන්ධයක් ද පවත්වා ඇත. කිසිම මිනිසෙකුට තවත් මිනිසෙකු විදින විඳින විනෝදය දැන ගැනීමට ඉඩක් නැත. ජනප්‍රිය මාධ්‍ය විසින් කරන්නේ මෙම අනෙක් මිනිසා විඳිතැයි සිතන විනෝදය ගැන කල්පිතයක් මවන්නට තම පාඨකයාට උදව් කිරීමයි.
ජන මාධ්‍ය වලට ඇති වෙළෙදපොල වටිනාකම තීන්දු වන්නේ ඒවා කියවන අයගේ ප්‍රමාණය මතය. මෙම ප්‍රමාණය වැඩිකර ගැනීමට ජන මාධ්‍ය විසින් කරන්නේ ජනප්‍රිය මිනිසුන්ගේ අශ්ලීල අඳුරු පැත්තේ සිදුවීම් මහජනයාට නිරාවරණය කිරීමයි. ජන මාධ්‍ය මුදල් සොයන්නේ මනුෂ්‍යයාගේ අශ්ලීල ජීවිතය කොටස් වෙළෙදපොලේ විකිණීමෙනි. දෘෂ්‍යමානයට අනුව ‛ගොසිප්9’ සද්‍රාචාරය වෙනුවෙන් පෙනී සිටියි. නමුත් එහි කණපිට පැත්ත ඇත්තේ ඔවුන්ගේ කොමෙන්ටු තුළය. ඒවා අතිශයින්ම සදාචාර විරෝධීය. ස්ත්‍රී විරෝධීය. කොටින්ම මෙය විරුද්ධාභාෂයකි. අනෙකා විදිතැයි තමන් උපකල්පනය කරන විනෝදය විනාශ කිරීමට මිනිසුන් පෙළඔෙන ජාගර ආකාරය සඳහා ගොසිප්9 තුළ පලවූ කොමෙන්ටු කියවන්න. පන්සල් වලට ගොස් බුදු මැදුරට ඇතුලු වී දැහැමි සිතින් මල් පූජා කරන මිනිසුන්ට තමා වැනිම ගැහැනුන්-පිරිමින් ගැන සිතෙන්නේ පහත ආකාරයටයි.


කලු අජිත් 137p · 1 day ago
මැටි හරකට මොලයක් නෑනේ.. මරෙනකන් හොඳට කකා බිබී ඉන්න තිබ්බා.. ෂික් බූරුව.. අපිට නෑනේ ඔයවගේ චාන්ස් සෙට් වෙන්නේ.. සෙට් උනොත් මේ වගෙ අපතයෙක්ටම තමා..



දිලීප · 23 hours ago
e witharak newe giliyanta aninath thibba

පොඩි පුතා · 15 hours ago
අයියේ, මම අලුත පිදිච්ච තැඹිලි ගහේ ගෙඩි වලටඇන්නාම ඒවා කුරොලු වෙනවායි අපේ සියා මට බනිනවා. අනින එක නරක පුද්දක්ලු. ඒක නිසා අනින්න එපා අයියේ.

මීගමු කොල්ලා 152p · 1 day ago
ඒ කියන්නේ ලංකාවේ පොරවල් හොලිවුඩ් නිලියොත් රන් කරනවා පට්ට පට පට :p


ඉස්ක් 131p · 1 day ago
අප්පටසිරි මු සුද්දිට ඇරලද??


ළමයින්ගේ තාත්තා · 20 hours ago
සිරාවටම මූද දන්නේ නෑ ළමයි දෙන්නගේ තාත්තා

ජනවසභ · 2 hours ago
අනේ ගමයෝ උඹට පින් බන් බලපන්කෝ මේකි ළමයි දෙන්නෙක් හදලත් තන් දෙකේ පුකේ ලස්සන හොදට කට අරුලම ගන්නවා බන්..අරූ පට්ට චාන්ස් කාරයා

යම පල්ල 152p · 7 hours ago
ස්කලිගේ ළමයි එහෙනම් ඩෑඩි කියන්නේ “හෙළයෙක්ට”. කෝ මේ වර්ගපුර්නිකාවේ මුත්තා?? වැඩි විස්තර මු හොයාගෙන ඇති.


Hicks · 1 day ago
lankaawe mechchara waasanawantha minissu inaawa kiyala denagaththa ekath santhoosai…. Seemitha kaalayakata hari me manussayata mee wage jeewithayak gewanna hambuna ekata apen unusum suba pathum!!!


noTheKing 180p · 1 day ago
මූනන් මහ කාලකණ්නියෙක්… තව ටික දවසක් ඉවසන් හිටියනන් හොලිවුඩ් නිළියකට ඇනපු පළමු ශ්‍රි ලාංකිකය වෙන්න තිබුන…


doka 132p · 1 day ago
පට්ට place එකක් නෙ ඔයි ….. මූ මෙකිට පාර දුන්නද දන්නෙ නෑ ඔච්චර සෑලකුවෙ. මොනවුනත් මෙකට තමයි තන්හාව කියන්නෙ, රත්තරන් බිත්තරේ ගානෙ දෙන කිකිළිගෙ බඩ පලලා දන් මොනාද මූ කරගත්තෙ???


DELO · 1 day ago
ATTHATAMA “DADY” KAUDA?,…………………….. SAPA THIBALATH HORAKAMA NEEE,..


ඉන්ජෙක්ෂන් 161p · 1 day ago
වලව්ව එක්ක ගිලියන් වත් ගන්න පුලුවන්ද දන්නෑ..lol


ඈර සොයිසා…;) · 1 day ago
අපිට කොයින්ද් පූසෝ මාලූ ,අපි යනවා ද මුහුදු


කැප්ටන් දියරකුස් 121p · 1 day ago
මිල්ක් ෆාදට ඩොග්ස් ජම්පින්, අපේ එකෙක් එහෙනම් ගිලියන් ඇන්ඩසන්ටත්………………….!!
කාටද ආඩම්බර මං අහන්නේ


ෆොක්ස් මෝල්ඩර් · 23 hours ago
පිට සක්වලත් සාක්කි කිව්වලු!!
අපේ පොරවල් හොලිවුඩ් කෑලිත් අදිනවා එහෙනම්, ඉන්දියාවේ හාල් කෑලි ඇද ඇද ඉන්න නාමෝල් බලාපිය……….. මෙන්න වැඩකාරයෝ


machan1000 102p · 23 hours ago
පොර බා ගෙන කන්න තියෙන වල ඉහ ගෙන කන්න ගිහින් නා ගත්තා වගේ. නැති නම් බොලේ ලක්‍ෂ 2ක පඩියක් අර ගෙන මැරෙන කම් පට්ට සොමියෙ මේ පොල් බූරුවට ඉන්න තිබ්බ නේද? අනෙක මොන තෑගි කන්දරාවක් කියල මූට ලැබෙන්න තිබ්බද අර මොන්රෝ කාර් එකේ කතාව ගැන හිතන කොට.



අර දරුවෝ දෙන්න “ඩැඩී” කියන කතාවෙන් නම් තෙරෙන්නෙ මූ වත්ත බලා ගත්තාට අමතරව තව මොකක්දො ” හු- වත්තකුත්” බලා ගත්තු බවක් තමයි. xD


sadarana kota · 22 hours ago
අපිට නෑනේ මෙහෙම චාන්ස් එකක්….මැරෙනකන්ම සැප විදින්න තිබුන මාසෙට ලක්ෂ 2 කුත් ලැබෙනවනේ වාහනත් අරන් දීල නොදකින් ගල් මුසලය මුට පින නැ….


බිංකුන්ඩා · 22 hours ago
කතාව කියවගෙන යද්දි ඇඬුන මචන්ලා……. එක්ස් ෆයිල්ස් සීරීස් එක මුලින්ම දාපු කාලේ ඉඳන් මම මේකිට හරි ආසාවෙන් හිටියේ…….. පට්ට ගේමක් දීල මේකිගේ මෙව්වා පින්තූර ටිකක් හොයාගෙන රත්තරං වගේ පරිස්සං කොළේ….. හොලිවුඩ් සෙලිබ්‍රිටි කෙනෙක් රෙද්ද උස්සං එද්දිත් මේ හාල්පාරුවට පින නෑ…… ගිලියං අක්කේ….. වත්තේ වැඩට කොල්ලෙක් ඕනනං මට කියහන් හොඳේ….


Jayantha · 21 hours ago
මු මහාම මහා කාලකන්නි බල්ලෙක්, හොදින් සලකපු හාම් පුතාට බලුවැඩේ කරලා, බාගෙන කන්න තිබුන වල ඉහගෙන කන්න ගිහින්.


aliyasafari.com 107p · 19 hours ago
ගිලියන් ගේ දරුවන් පවා සිය පියාට වඩා ලාංකික අනුර රත්න බණ්ඩාර ට සමීප සිටි බව
icon_wink.gif



හේතුවාදියා 101p · 19 hours ago
යකෝ මූට කාල ඉන්න පින නෑනෙ බලකො ලක්ශෙක පඩියක් තියාගෙනත් තව මොකටද බන් හොරකම් කරල තියෙන්නෙ ශික් යකෝ ලංකාවෙ ඩොක්ටර් කෙනෙක්ටවත් ඔච්චර සල්ලි හොයන්න බැරුව ඇති. නොදෝමකින් ගෝතයා


අප්පුහාමි 161p · 18 hours ago
මෝල්ඩර් ටවත් නොතිබ්බ chance එක කාගත්ත මී හරකා


sex-file · 7 hours ago
අඩේ අපේ පොරක් තවත් වැඩක් දාලා, එල එල, මේ බිජ්ජක් වගේ තියන රටේ උන් සෙල්ලං නෑ, මතකනේ එකෙක් රජීව් ගාන්ධිට ටොක්කක් ඇන්නා තව එකෙක් මෙහේ ඉඳලා ඌ මරලා දැම්මා, මොනවා උනත් මුන් සේරම මේ රටේ අයියලා, අනුර මචෝ කොහොමද ඇන්ඩර්සන්ගේ සෙක්ස්


විමෝල් වීරවන්ෂොට් · 6 hours ago
මේක මචන් මහා බොරුවක්. මූට ජිලියන්ට අරින්න තියා ඒකිගේ සපත්තුවක් ලෙව කන්නවත් හම්බුනේ නැහැ. මූ පරිස්සමට බලා ගන්න දුන්න දේපොළ මංකොල්ල කාල නඩුවට පටලුනයින් පස්සේ බොරු කතා මවල වීරයෙක් වෙන්න යනවා. විශ්වාස කරලා බලාගන්ඩ දුන්නු මුදල් වංචා කරලා හිරේ විලංගුවේ වැටෙන්න යනකොට දැන් උම්බෑ ගානවා. කොමෙන්ට්ස් දැක්කම තේරෙන්නේ සමහරු මුගේ ගොන් ටෝක් වලට රැවටිලා කියලා


ධාතුසේන · 4 hours ago
තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. ෂික් අපිට නෑනේ මේහෙම ආතල් සෙටිවෙන්නේ


සිංහ ලේ · 3 hours ago
අනේ අපොයි කියනවා ඇරෙන්නේ වෙන මොනා කියන්ඩද



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,