අනෙ ප්ලීස් හෙල්ප්

athena123

Member
Nov 10, 2017
19
0
0
අනෙ ප්ලීස් හෙල්ප්

අනෙ ප්ලීස් හෙල්ප්
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ක්ලාස් එකකදී වෙච්ච දෙයක් නිසා. අද උන දේ අනේ මට දරාගන්නබෑ
මගේ හොද ම යාලුවට මගෙන් ඈත් වෙන්න සිද්ද උනා
අපි දෙන්නා ගැන කවුද එකෙක් වැරදි ආරන්චියක් ගෙනිහින්
අපි දෙන්නට දැන් එක තැන ඉන්න බෑ එයා අද වාඩි උනේ පන්තියේ වෙන තැනක
ඔයාලා හිතනවා ඇති මන් ජෝක් එකක් කරනවා කියලා ප්ලීස් තේරුම් ගන්න මම ගොඩක් අමාරුවේ වැටිලා ඉන්නේ
අද එයා කිව්වා අනේ අපි දෙන්නා තවත් ක්ලාස් වලදි කතා නොකර ඉමු ලමයි එයාට එක එක ඒවා කියනවා කියලා
මටත් දුකඉ අපි දෙන්නම ඇඩුවා ගොඩක්
අනේ ප්ලීස් මම කොහොමද අපි එහෙම නෑ කියලා ඔප්පු කරන්නේ අපේ නම්වලට ඇති වෙච්ච කැලලට මොකද කරන්නේ
අක්කලා නන්ගිලා ඉන්නව නම් ප්ලීස් හෙල්ප් මගේ හිත හදා ගන්න විදියක් කියන්න අපි 2 එකට පාඩම් කරේ හැමදේ ම කරේ
එය්යාට ෆෝන් එක ගෙදරින් තහනම් කලා ආයෙත් අපට කතා කරන්න බැහැ
අපි දෙන්නා ගොඩඛොද යාලුවෝ
මට හම්බ උන එක ම හොද ම යාලුවා මට නැති උනා
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ලෙක්ගෙ පුක මිරිකලා දුවපන්
    කට්ටිය පිළිගනී උබ කොල්ලු කාරයෙක් නෙමෙයි කියල
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඕවා ප්‍රශ්නද අයිසේ??පොළොවේ පය ගහලා ජිවත් වෙයන්...අනුන්ගේ පදේට නටන්නේ නැතුව!
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔයාට ඔච්චර ම ඒ යාලුවා වටිනව ද?
    ඒත් එයාටත් එහෙම ම වටිනවා නම් කවුරු මොනවා කිව්වත් එයා නියම යාලුවෙක් විදියට ඉදීවි කවදත්
    ඇයි ඔච්චර කතාවලට නැහෙන්නේ?
    අද කිව්ව ඒවා හෙට අමතක වෙනවා ගොඩක් මිනිස්සුන්ට
    යාලුකමක් නිසා තමන්ගේ ජීවිතේ නැති කරගන්න එක කොච්චර මෝඩ වැඩක් ද?
    ඕන තරම් හම්බ වේ පස්සේ
    නාකි වෙනකම් ඕවා තිග්යෙන්නේ නෑ සහෝදරී බොලද වෙන එක නවත්තන්න
    How old are you?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මොකක්ද යවල තියන වැරදි ආරංචිය..?:oo:

    ubath nikam SAITM ekek wagene oi :rofl: uba hithanne mun canteen eken kaama horakan karala kiyalada

    anyway nangi oya digatama liyanna. attha kathawak wagemai :P



    I'm a girl


    අපි දෙන්නට දැන් එක තැන ඉන්න බෑ එයා අද වාඩි උනේ පන්තියේ වෙන තැනක

    අද එයා කිව්වා අනේ අපි දෙන්නා තවත් ක්ලාස් වලදි කතා නොකර ඉමු ලමයි එයාට එක එක ඒවා කියනවා කියලා
    අනේ ප්ලීස් මම කොහොමද අපි එහෙම නෑ කියලා ඔප්පු කරන්නේ අපේ නම්වලට ඇති වෙච්ච කැලලට මොකද කරන්නේ
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට

    එය්යාට ෆෝන් එක ගෙදරින් තහනම් කලා ආයෙත් අපට කතා කරන්න බැහැ
    අපි දෙන්නා ගොඩඛොද යාලුවෝ
    මට හම්බ උන එක ම හොද ම යාලුවා මට නැති උනා

    මං හිතන්නෙ යාලුකමේ ප‍්‍රශ්නයක් තිබිල තියෙන්නෙ.