අනෙ ප්ලීස් හෙල්ප්
අනෙ ප්ලීස් හෙල්ප්
මම කලින් ත්රෙඩ් එකක් දැම්මා ක්ලාස් එකකදී වෙච්ච දෙයක් නිසා. අද උන දේ අනේ මට දරාගන්නබෑ
මගේ හොද ම යාලුවට මගෙන් ඈත් වෙන්න සිද්ද උනා
අපි දෙන්නා ගැන කවුද එකෙක් වැරදි ආරන්චියක් ගෙනිහින්
අපි දෙන්නට දැන් එක තැන ඉන්න බෑ එයා අද වාඩි උනේ පන්තියේ වෙන තැනක
ඔයාලා හිතනවා ඇති මන් ජෝක් එකක් කරනවා කියලා ප්ලීස් තේරුම් ගන්න මම ගොඩක් අමාරුවේ වැටිලා ඉන්නේ
අද එයා කිව්වා අනේ අපි දෙන්නා තවත් ක්ලාස් වලදි කතා නොකර ඉමු ලමයි එයාට එක එක ඒවා කියනවා කියලා
මටත් දුකඉ අපි දෙන්නම ඇඩුවා ගොඩක්
අනේ ප්ලීස් මම කොහොමද අපි එහෙම නෑ කියලා ඔප්පු කරන්නේ අපේ නම්වලට ඇති වෙච්ච කැලලට මොකද කරන්නේ
අක්කලා නන්ගිලා ඉන්නව නම් ප්ලීස් හෙල්ප් මගේ හිත හදා ගන්න විදියක් කියන්න අපි 2 එකට පාඩම් කරේ හැමදේ ම කරේ
එය්යාට ෆෝන් එක ගෙදරින් තහනම් කලා ආයෙත් අපට කතා කරන්න බැහැ
අපි දෙන්නා ගොඩඛොද යාලුවෝ
මට හම්බ උන එක ම හොද ම යාලුවා මට නැති උනා

uba hithanne mun canteen eken kaama horakan karala kiyalada