අනේමන්දා ටැට්ටරේ 😜

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොනා උනත් කුකුළා අර ට්‍රැක්ටර් එක උඩට ගන්නේ මුලින්ම වගේ .ට්‍රැක්ටර් එක ගින්නක් නැතුව නගිනවනේ උඩට
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Happy Kevin Durant GIF by Brooklyn Nets
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,935
    113
    Nawala
    මේවා TV commercialද බං? ටෙලිනට්‍යනේ.... පණිවුඩයක් දෙන්න මෙච්චර ආයාසයක් ගන්න ඕනෙද ???? එකෙන්ම පේනවා නිර්මාපකයාගේ අදක්ෂකම. මෙතන තියෙන්නේ කුනුරසය විතරයි. පහල commercial එක බලපන් ....නෙස්කැෆේ හි තියන ප්‍රබෝධමත් කමක් ගෙනත්දෙන බව තත්පර 20 තුල එකදු වචනයක් වත් නොකියා කියනවා. මේ commercial එක පුරාම ඉමිදිරියේ ඇති ප්‍රබෝධමත් බව පිරිලා තියනවා....

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ඔය මගේ ටෙලරේ....
    මම ඔයාගේ ට්‍රැක්ටරේ...
    අපි දෙන්නම එකතු වෙලා හාමුද මේ අක්කරේ .....
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Correct!.... As for your question, there's an obvious answer, but I'd rather refrain from any comment. ;)
    This something cultural related ministry should tken action. But these guys are busy hunting Muslims and forgot the real issue in the country as of my view
     
    • Like
    Reactions: tharindup

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කුණුහරුප නොකියා මොනවත් මුන් දෙන්නට කරන්න බෑ creative ගගා කිව්වට. Creativity එක ගැන හරි අදහසක් ගන්න නම් indian ad තමයි. Ipl කාලේ පෙන්නන ad මතක් වෙද්දිත් හිනා.

     
    • Like
    Reactions: eathan

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    Machan methana hithanna yamak thiyanwa. Ei mewage ad lankawe Samaja gathawenne?
    onna enawa leddu eliyata. mona pukatada ban ubala wage un me EK ekata enne. pansalakata palliyakata gihilla sil ganin ekko wena monawa hari agamika deyak karan hitapanko