අනේමන්දා ටැට්ටරේ 😜

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    onna enawa leddu eliyata. mona pukatada ban ubala wage un me EK ekata enne. pansalakata palliyakata gihilla sil ganin ekko wena monawa hari agamika deyak karan hitapanko
    Ehema neethiyak thiyanawada? Awrudu 2500k history k thiyanawa kiyala pampori gehuwata wedak nehe owa rakinna danneththam..
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    2500 kathawa hama pukatama gawa ganna anathayek :lol:
    Anathayantath history ekak ethi. Hema labbatama Pupa deepunta owa gaanak nehe 🤣

    කුණුහරුප නොකියා මොනවත් මුන් දෙන්නට කරන්න බෑ creative ගගා කිව්වට. Creativity එක ගැන හරි අදහසක් ගන්න නම් indian ad තමයි. Ipl කාලේ පෙන්නන ad මතක් වෙද්දිත් හිනා.

    Indian creative ad dekkama pissu hedai. Sinhalunta kunuharapu nethuwa deayak behene kolla.
    ------ Post added on Mar 16, 2021 at 9:19 PM

    පහත් වින්දනය
    Well said.
    ------ Post added on Mar 16, 2021 at 9:24 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Anathayantath history ekak ethi. Hema labbatama Pupa deepunta owa gaanak nehe 🤣

    Indian creative ad dekkama pissu hedai. Sinhalunta kunuharapu nethuwa deayak behene kolla.
    ------ Post added on Mar 16, 2021 at 9:19 PM

    Well said.
    ------ Post added on Mar 16, 2021 at 9:24 PM
    Fevicol adds කියලා search කරන්න patta
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ට්‍රැක්ටර් ගන්න ඕඩියන්ස් එකේ බහුතරේක මානසික මට්ටමට ගැලපෙනවා ඇති. පේනවනේ කම්පියුටර් ලිටරසි තියන කීදෙනෙක් කැමතිද කියල.
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Fevicol adds කියලා search කරන්න patta
    Fevicol ad ekanam supiri

    චොර. මෙව්වත් ක්‍රියේටිව් ද බං.
    Nope they do socialising the such double meaning ideas in to the community. Just imagine if you enjoy this ad in front of your family
    ------ Post added on Mar 17, 2021 at 12:11 AM
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka

    මෙන්න මේ තක්කඩ් නිසා තමයි මම ලංකාවේ ටෙලිවිෂන් ෆීල්ඩ් එකෙන් අයින් වුනේ. මේ වගේ එකක් යූකේ වල හරි මැලේසියාවේ හැදුවා නම් ස්ක්‍රිප්ට් ඒක ලියපු එකා ඉදලා හිරේ. ලංකාවට කුණු රස හදුන්වලා දුන්නු එවුන් දෙන්නෙක් තමයි ගිරිරාජ් ප්‍රියන්ත කියන්නේ. හැබැයි ඒ කුණු රහ ලංකාවේ ඉන්න 90% කට ගැලපෙනවා. මේ ත්‍රෙඩ් එකේ උඩ ඉදන් පහලට බලන් ආවොත් 90% ක්ම මේ ජරාව හිරිකිතයක් නැතිව පිළිගන්නවා.
     
    • Like
    Reactions: War Fighter and DX-

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මෙන්න මේ තක්කඩ් නිසා තමයි මම ලංකාවේ ටෙලිවිෂන් ෆීල්ඩ් එකෙන් අයින් වුනේ. මේ වගේ එකක් යූකේ වල හරි මැලේසියාවේ හැදුවා නම් ස්ක්‍රිප්ට් ඒක ලියපු එකා ඉදලා හිරේ. ලංකාවට කුණු රස හදුන්වලා දුන්නු එවුන් දෙන්නෙක් තමයි ගිරිරාජ් ප්‍රියන්ත කියන්නේ. හැබැයි ඒ කුණු රහ ලංකාවේ ඉන්න 90% කට ගැලපෙනවා. මේ ත්‍රෙඩ් එකේ උඩ ඉදන් පහලට බලන් ආවොත් 90% ක්ම මේ ජරාව හිරිකිතයක් නැතිව පිළිගන්නවා.
    Mewath virus වගේ thama. Sicialize wunama misissunta denennehe
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Cheap

    supiri. sure ekata hadanna aththeth Girai Priyanthayai thamai. Supiri waddo dennek

    Me wage double meaning kathaa tikak hadanna waddo wenna onada bn. AL ekekta kiyapan oita wada hodata liyai.

    Creativity ekak nathi nisa kunu rasa wikunanawa. Lankawe un comedy kiyala hithanne kunuharapa.
    ------ Post added on Mar 18, 2021 at 2:49 AM
     
    • Like
    Reactions: sanjeewa.per85