ela ela bn +6
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Dec 29, 2012 #46 ela thread eka. thanks for the info
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Dec 29, 2012 #47 patta macahan api yana dawasata mathak karannamko ubawath
යකා Member Apr 13, 2011 1,304 97 0 අපාය Dec 29, 2012 #50 adoo maxxa thead eka.. godak interest eken kiyewwe TFS REP++
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Dec 29, 2012 #51 Good post bro
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Dec 29, 2012 #53 ලංකාවට ප්ලේන් එක බාද්දි හොදට තේරෙනව ලංකාවට තමයි ආවෙ කියල... ඇයි ප්ලේන් එක රනවේ එකේ යද්දි ගැස්සෙන ගැස්සිල්ලට... මොනා කරන්ඩද අපි දුප්පත් රටක් නෙ...
ලංකාවට ප්ලේන් එක බාද්දි හොදට තේරෙනව ලංකාවට තමයි ආවෙ කියල... ඇයි ප්ලේන් එක රනවේ එකේ යද්දි ගැස්සෙන ගැස්සිල්ලට... මොනා කරන්ඩද අපි දුප්පත් රටක් නෙ...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Dec 29, 2012 #54 වටිනා කියන එළිදැක්වුමකි!!!! ++++++
Supunttt Well-known member Dec 6, 2009 2,624 153 63 Dec 29, 2012 #58 smad said: ලංකාවට ප්ලේන් එක බාද්දි හොදට තේරෙනව ලංකාවට තමයි ආවෙ කියල... ඇයි ප්ලේන් එක රනවේ එකේ යද්දි ගැස්සෙන ගැස්සිල්ලට... මොනා කරන්ඩද අපි දුප්පත් රටක් නෙ... Click to expand...
smad said: ලංකාවට ප්ලේන් එක බාද්දි හොදට තේරෙනව ලංකාවට තමයි ආවෙ කියල... ඇයි ප්ලේන් එක රනවේ එකේ යද්දි ගැස්සෙන ගැස්සිල්ලට... මොනා කරන්ඩද අපි දුප්පත් රටක් නෙ... Click to expand...
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Dec 29, 2012 #59 හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා, පොඩි දෙයක් කියන්න ඕන, boarding pass/Gate pass කියල කියල තියෙන්නෙ දෙකම එකයි. අපිට boarding pass එක මුලින්ම හම්බ වෙන්නෙ අපි online check in කලොත් තමයි. ticket එක කරන තැනින් online check in නොදැම්මත් අපිට ගෙදර ඇවිත් හරි අදාළ ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් check in කරන්න පුළුවන්. එහෙම කරගෙන යන එක මාර ලේසියි. අනිත් දේ තමයි credit card එකක් තියේනම් ගුවන් ටිකට් පත උනත් අදාළ ගුවන් සමාගමේම වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් සමහර ticket agency වල විකුණන මිලට වඩා අඩුවෙන්. සමහර වෙලාවට රුපියල් 1000 ක් 2000 ක් වැඩි වුනත් එහෙම ගන්න එක හරිම ලේසියි. මොකද අපිට ටිකට් පතේ ඕනෑම වෙනස්කමක් එතකොට අදාළ ගුවන් සමාගමට සෘජුවම කතා කරලා කරගන්න පුළුවන්. අමතර වියදමකින් තොරවම. agent කෙනෙක් ගෙන් ගත්තම සෑම වෙනස්කමක්ම කරන්න ඕන agent හරහා. එතකොට ඉතිං නොමිලේ කරගන්න පුළුවන් දෙයක් උනත් රුපියල් 2000 ට වැඩි ගානකට අරිනවම තමයි උන්. ත්රෙඩ් එක දැක්කට පස්සේ ඉස්සර apt එකේ වැඩ කරපු කාලේ මතක් උනා.
හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා, පොඩි දෙයක් කියන්න ඕන, boarding pass/Gate pass කියල කියල තියෙන්නෙ දෙකම එකයි. අපිට boarding pass එක මුලින්ම හම්බ වෙන්නෙ අපි online check in කලොත් තමයි. ticket එක කරන තැනින් online check in නොදැම්මත් අපිට ගෙදර ඇවිත් හරි අදාළ ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් check in කරන්න පුළුවන්. එහෙම කරගෙන යන එක මාර ලේසියි. අනිත් දේ තමයි credit card එකක් තියේනම් ගුවන් ටිකට් පත උනත් අදාළ ගුවන් සමාගමේම වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් සමහර ticket agency වල විකුණන මිලට වඩා අඩුවෙන්. සමහර වෙලාවට රුපියල් 1000 ක් 2000 ක් වැඩි වුනත් එහෙම ගන්න එක හරිම ලේසියි. මොකද අපිට ටිකට් පතේ ඕනෑම වෙනස්කමක් එතකොට අදාළ ගුවන් සමාගමට සෘජුවම කතා කරලා කරගන්න පුළුවන්. අමතර වියදමකින් තොරවම. agent කෙනෙක් ගෙන් ගත්තම සෑම වෙනස්කමක්ම කරන්න ඕන agent හරහා. එතකොට ඉතිං නොමිලේ කරගන්න පුළුවන් දෙයක් උනත් රුපියල් 2000 ට වැඩි ගානකට අරිනවම තමයි උන්. ත්රෙඩ් එක දැක්කට පස්සේ ඉස්සර apt එකේ වැඩ කරපු කාලේ මතක් උනා.