අනේ අපි fly කරමුකෝ අය්යෝ

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ලංකාවට ප්ලේන් එක බාද්දි හොදට තේරෙනව ලංකාවට තමයි ආවෙ කියල... :D
    ඇයි ප්ලේන් එක රනවේ එකේ යද්දි ගැස්සෙන ගැස්සිල්ලට...

    මොනා කරන්ඩද අපි දුප්පත් රටක් නෙ...
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    ලංකාවට ප්ලේන් එක බාද්දි හොදට තේරෙනව ලංකාවට තමයි ආවෙ කියල... :D
    ඇයි ප්ලේන් එක රනවේ එකේ යද්දි ගැස්සෙන ගැස්සිල්ලට...

    මොනා කරන්ඩද අපි දුප්පත් රටක් නෙ...
    :rofl::P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා, පොඩි දෙයක් කියන්න ඕන, boarding pass/Gate pass කියල කියල තියෙන්නෙ දෙකම එකයි. අපිට boarding pass එක මුලින්ම හම්බ වෙන්නෙ අපි online check in කලොත් තමයි. ticket එක කරන තැනින් online check in නොදැම්මත් අපිට ගෙදර ඇවිත් හරි අදාළ ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් check in කරන්න පුළුවන්. එහෙම කරගෙන යන එක මාර ලේසියි. අනිත් දේ තමයි credit card එකක් තියේනම් ගුවන් ටිකට් පත උනත් අදාළ ගුවන් සමාගමේම වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් සමහර ticket agency වල විකුණන මිලට වඩා අඩුවෙන්. සමහර වෙලාවට රුපියල් 1000 ක් 2000 ක් වැඩි වුනත් එහෙම ගන්න එක හරිම ලේසියි. මොකද අපිට ටිකට් පතේ ඕනෑම වෙනස්කමක් එතකොට අදාළ ගුවන් සමාගමට සෘජුවම කතා කරලා කරගන්න පුළුවන්. අමතර වියදමකින් තොරවම. agent කෙනෙක් ගෙන් ගත්තම සෑම වෙනස්කමක්ම කරන්න ඕන agent හරහා. එතකොට ඉතිං නොමිලේ කරගන්න පුළුවන් දෙයක් උනත් රුපියල් 2000 ට වැඩි ගානකට අරිනවම තමයි උන්.

    ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඉස්සර apt එකේ වැඩ කරපු කාලේ මතක් උනා. :)