අනේ අයියේ අපි ඉවරාරාරායීයීයීයී... රස්නෙයි කොල්ලනේ

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    566
    460
    63
    oya gewann ganna nisa hoda brand ekak balala inverter Ac ekak ganna. currnt bil ekenut saving ekakut thiyena nisa, after service hariyata wenawada hoyala balala gannawnm wediya hodai.
     
    • Love
    Reactions: Honert

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,024
    2
    15,769
    113
    කොල්ලනේ එපා වෙන්න රස්නෙයි.. :(

    AC කට්ටක් ගන්න කියල බැලුවේ කාමරේට..

    කාමරේ වර්ග අඩි 180 - 200 ක් වගේ. උඩ ඕපන් ස්ලැබ් එක තියෙන්නේ..

    1. උඹලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එහෙම තියනවද? සැම්සුන් හරි පැනසොනික් හරි දෙකෙන් එකකට තමයි හිත ගියේ.. (හැබැයි Made in India :sorry:)
    (ගනං අඩුවට තියනවා සිංගර් එහෙම. එහෙම එකකට යන එකද හොඳ? මොකද අමාරුවෙන් ගන්නේ ගෙවන්න. 50 ක් අඩු උනත් සහනයක්)

    2. ගන්න හොඳ තැනක් තියේද ? සිංගර් එක හොඳද ?

    3. දවසකට පැය 6 ගානේ වගේ දැම්මොත් මාසෙකට කීයක් වගේ යයිද කොල්ලනි කරන්ට් එකට?

    4. ඉන්වර්ටර් එක නේද ගැලපෙන්නේ දවසට පැය 4 ක් 6 ක් වගේ පාවිච්චි කරනවා නං.

    පාවිච්චි කරන අය උපදෙසක් කොටං යන්ඩ කොල්ලනි..

    දන්නැත්තන් බම්පියක් හරි දාන් යන්ඩ දෙයියෝ. ලොකු උදව්වක් 🙏

    සේරටම කලින් Slab එක වහගෙන හිටපන්. ක්‍රමය අදාළ නෑ. ඕක රත් වෙද්දි මොන A/C එකක් දැම්මත් ලේසි වෙන් නෑ ඉතින්. බෑග්වලට පස් දාලා ගංජා පැළ ටිකක් හරි කමක් නෑ හිටවල දාපන්. ඉක්මනට වැවෙන කොළ අතු හොඳට විහිදෙන මොකක් හරි. එතකොට රස්නෙ අඩු වෙනවා.

    උඹට ගොඩක් රස්නෙ දැනෙන්නෙ දවල්ට අව්ව වැටිලා එන secondary heat එකට නම් පැළ ටිකක් දැම්මාම A/C ඕනෙත් නෑ කියල හිතෙයි.
     
    • Love
    Reactions: Honert

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,740
    113
    කොල්ලනේ එපා වෙන්න රස්නෙයි.. :(

    AC කට්ටක් ගන්න කියල බැලුවේ කාමරේට..

    කාමරේ වර්ග අඩි 180 - 200 ක් වගේ. උඩ ඕපන් ස්ලැබ් එක තියෙන්නේ..

    1. උඹලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එහෙම තියනවද? සැම්සුන් හරි පැනසොනික් හරි දෙකෙන් එකකට තමයි හිත ගියේ.. (හැබැයි Made in India :sorry:)

    (ගනං අඩුවට තියනවා සිංගර් එහෙම. එහෙම එකකට යන එකද හොඳ? මොකද අමාරුවෙන් ගන්නේ ගෙවන්න. 50 ක් අඩු උනත් සහනයක්)

    2. ගන්න හොඳ තැනක් තියේද ? සිංගර් එක හොඳද ?

    3. දවසකට පැය 6 ගානේ වගේ දැම්මොත් මාසෙකට කීයක් වගේ යයිද කොල්ලනි කරන්ට් එකට?

    4. ඉන්වර්ටර් එක නේද ගැලපෙන්නේ දවසට පැය 4 ක් 6 ක් වගේ පාවිච්චි කරනවා නං.

    පාවිච්චි කරන අය උපදෙසක් කොටං යන්ඩ කොල්ලනි..

    දන්නැත්තන් බම්පියක් හරි දාන් යන්ඩ දෙයියෝ. ලොකු උදව්වක් 🙏
    LG dual inverter එකක් ගනින්. 9000/12000 BTU හොඳටම ඇති. ඕවල energy saving mode තියෙනවා. ඒක දාල දිව්වාම ශෙප් එකේ කරන් යන්න පුලුවන්.
     
    • Love
    Reactions: Honert

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,147
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Melting The Simpsons GIF
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    Open slab nam current bill eka estimate karanna ba machn. Issella eekata wisadumak hoyaganna. Usually, ubata bellow 12K BTU AC ekak hodatama athi.
     
    • Love
    Reactions: Honert