ඉතින් රස්නේ නැති වෙයි දඋඩ ඕපන් ස්ලැබ් එක තියෙන්නේ
කොල්ලනේ එපා වෙන්න රස්නෙයි..
AC කට්ටක් ගන්න කියල බැලුවේ කාමරේට..
කාමරේ වර්ග අඩි 180 - 200 ක් වගේ. උඩ ඕපන් ස්ලැබ් එක තියෙන්නේ..
1. උඹලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එහෙම තියනවද? සැම්සුන් හරි පැනසොනික් හරි දෙකෙන් එකකට තමයි හිත ගියේ.. (හැබැයි Made in India)
(ගනං අඩුවට තියනවා සිංගර් එහෙම. එහෙම එකකට යන එකද හොඳ? මොකද අමාරුවෙන් ගන්නේ ගෙවන්න. 50 ක් අඩු උනත් සහනයක්)
2. ගන්න හොඳ තැනක් තියේද ? සිංගර් එක හොඳද ?
3. දවසකට පැය 6 ගානේ වගේ දැම්මොත් මාසෙකට කීයක් වගේ යයිද කොල්ලනි කරන්ට් එකට?
4. ඉන්වර්ටර් එක නේද ගැලපෙන්නේ දවසට පැය 4 ක් 6 ක් වගේ පාවිච්චි කරනවා නං.
පාවිච්චි කරන අය උපදෙසක් කොටං යන්ඩ කොල්ලනි..
දන්නැත්තන් බම්පියක් හරි දාන් යන්ඩ දෙයියෝ. ලොකු උදව්වක්![]()
LG dual inverter එකක් ගනින්. 9000/12000 BTU හොඳටම ඇති. ඕවල energy saving mode තියෙනවා. ඒක දාල දිව්වාම ශෙප් එකේ කරන් යන්න පුලුවන්.කොල්ලනේ එපා වෙන්න රස්නෙයි..