:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    depositphotos_5546920-Small-dry-fish.jpg

    Ai ban mun!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මස් කන එක නවත්තල ගොඩක් කල්
    වෙනවා බන්
    මට නම් සිරාවට ඔය මස් කාපු පලියට
    හොද තෘප්තියක් ලැබෙන්නේ නෑ බන් :dull:

     
    • Like
    Reactions: DAMER

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සූත්‍ර පිටකයට අනුව බුදුන් වහන්සේ මැරවීමට කිහිප වතාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව දේවදත්ත සංඝ ප්‍රජාව භේද කොට ඔහුගේම නිකායක් පිහිටුවා ගත්තේය. (සංඝ භේදය ද ආනන්තරිය කර්මවලින් එකකි.) ඔහු විසින් නිර්මාණය කළ නව නිකායෙහි නායකයා වීමට උත්සාහ දරමින් ඔහු සංඝයා වහන්සේ උදෙසා අමතර එහෙත් දැඩි ශික්ෂා පහක් පැනවූයේය. මෙම ශික්ෂාවන්ට බුදුන් වහන්සේ අවසර නොදෙන බව ඔහු දැන සිටියේය. එම ශික්ෂා ඉදිරිපත් කිරීමත් බුදුන් වහන්සේ ඒවාට අවසර නොදීමත් ගැන දේවදත්ත තර්ක කළේය. දේවදත්ත කියා සිටියේ ඔහුට මෙම ශික්ෂාවන් පිළිපැදීමට හැකි බවත් එයින් ඔහු නිර්මල සුපිරිසිදු භික්ෂුවක් වන බවත්ය. එම ශික්ෂාවලින් එකක් වූයේ බෞද්ධ භික්ෂුවක විසින් එළවළු පමණක් ආහාරයට ගත යුතුය යන්නයි.

    http://si.wikipedia.org/wiki/දේවදත්ත
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    mama vegan.me thread eka damma obata godak pin.

    ගොඩක් අය හිතන්නෙ මස් මාලු කන එක නවත්තන එක පෞර්ෂයට හානියක් කියලා.සමහරු හිතනවා මිනිස්සු තමන්ට හිනාවෙයි කියලා.සමහරු හිතනවා ප්‍රෝටීන් නැතුව මැරෙයි කියලා.

    ඕවා බොරු මත.තමන් කරන්නෙ හරි දේ නම් , ඒ දේවල් කරන්න.මම අවු.12 ඉදලා වෙජිටේරියන්.මුල් අවුරුද්දක් විතර නම් මස් මාලු දැක්කම ආස හිතුනා.ඒත් දැන් දැක්කත් අප්පිරියයි.දැන් මස් මාලු කියන්නෙ සත්තුන්ගෙ මල කුනක්ම පමණයි.( ඒ මලකුන කිසිවක් නොදත් අහිංසකයෙක්ගෙ වීමයි මට තියෙන දුක :( )
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දේවදත්තගෙ ඉල්ලීම් වලිං එකක් :yes: :yes:
    එහෙමනම් බෙහෙත් බොන එකත් නතර කරන්න ඕනෙ :yes: :yes:
    ආහාර දාමයක් කියල එකක් තියෙනව ඒක කැඩීමෙන් වක්‍රාකාරව අපි අපිටමයි කෙලවගන්නෙ :yes: :yes:
    ඒ නිසා වැඩිවෙමින් පවතින සත්තු මරාගෙන කෑවට අවුලක් නෑ :yes: :yes:
     
    • Like
    Reactions: ^Buddhika^