mama vegan.me thread eka damma obata godak pin.
ගොඩක් අය හිතන්නෙ මස් මාලු කන එක නවත්තන එක පෞර්ෂයට හානියක් කියලා.සමහරු හිතනවා මිනිස්සු තමන්ට හිනාවෙයි කියලා.සමහරු හිතනවා ප්‍රෝටීන් නැතුව මැරෙයි කියලා.
ඕවා බොරු මත.තමන් කරන්නෙ හරි දේ නම් , ඒ දේවල් කරන්න.මම අවු.12 ඉදලා වෙජිටේරියන්.මුල් අවුරුද්දක් විතර නම් මස් මාලු දැක්කම ආස හිතුනා.ඒත් දැන් දැක්කත් අප්පිරියයි.දැන් මස් මාලු කියන්නෙ සත්තුන්ගෙ මල කුනක්ම පමණයි.( ඒ මලකුන කිසිවක් නොදත් අහිංසකයෙක්ගෙ වීමයි මට තියෙන දුක

)