:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mama kannema na kiyala kiyanne na machan, eth puluwan hama welawakama noka innawa. kadekata giyath elolu kamak ekak illala kana puruddak thinawa.
    ona sathekge langata baya nathuwa gihin adaren atha gala katha karama un apita hilai, kohomada ban ehema sathekge mas kanne !!!!!!!!!
    Umba me karaganne loku pinak.
    Rep machan++
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ මස් කන එක නෙවෙයි බන්. මේ ලොකෙ food chain එකක් කියල එකක් තියෙනව. එකෙ හටියට සතෙක් තව සතෙක්ගෙ ගොඩුරක් වෙන එක නවත්තන්න බෑහෑ. හෑබෑයි ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු සතෙක්ව මරන්නෙ ගොඩක් දුක් දිල. අන්න එතනයි ප්‍රශ්නෙ බන්. මරනන්වනන් එක පාරින්ම ඉවරයක් වෙන්න මරන්න ඔනෙ. එහෙම කරන්නෙ නෑහෑනෙ. ඉතින් අර සතා දුක් වින්දිනව. බලපන් කෑලෙ සතෙක් වෙන සතෙක්ව මරද්දි කවදවත් එක පාරෙන් මරනව ඈරෙන්න වින්දවන්න අරින්නෙ නෑහෑ. මරන එක කොහොමත් පවක් තමයි. එත් දුක් වින්දින්න අරින එක එක මහ පාපකර්මයක්:sorry::sorry: