:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    කරුණාකරලා බුද්ධිමත් මිනිසෙක් විදියට අද ඉදන්වත් සිතමු මචන්..


    ඔබට පින්. බුදු සරණයි!
     
    • Like
    Reactions: dcdweerawardhana

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මම නම් කුකුල් මස් කනවා මචන්ලා
    හරක් මස් ඌරු මස් නම් කන්නෙ නැහැ
    අනිත් ජාතිත් අහු උනොත් කනවා පස්සෙන් එලවන් නැහැ
    මම වේගන් කියලා රඟන්න යන්නෙත් නැහැ බොරුවට :baffled:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Tfs
    Mat lankawedi cake wat kewe ne machan.mathaka eti kale idan mas malu kewe ne.eth mehata awata padse kanna una machan .mas malu noka innwanm egata ona vitamin protin lebena dewal aniwa kanna ona.nettm godak awul wenwa.athdekimen kiyanne.
    Rep dunna macho