මටත් දෙයක් කියන්න තියනවා මචන් මමත් මස් මාලු කන එක නවත්තලා දැන් සැහෙන්න කාලයක් වෙනවා,මම මේ අත් විදපු සතයය සිදුවීමක් කියන්න යන්නේ ,,
එක පාරක් OFFICE ඉවර වෙලා පාන්දර 02 ට TRANSPOART එකේ ගෙදර යද්දී අපේ VAN එක ACCIDENT උනා,

මම හිටියේ වෙනදා වගේම DRIVER ගාව තියන ඉස්සරහා SEAT එකේ ,
හරස් පාරකින් අපී දාද්දී DIMO බට්ටේක් අැවිත් වැදුනා මන් හිටපු පැත්තේ ,මන් ලාවට වගේ දැක්කා වාහනයක් කාඩාගෙන අපේ පැත්තට එනවා ,ඒක දකින කොටම වැදිලා ඉවරයී,මොකක්ද වාසනාවකට වගේ ඒක දකින කොටම මගේ කකුල් දෙක ඉස්සුනා,අපිට හිතා ගන්නවත් බැරී වෙගයකින් ඒ වාහනේ ආවේ,තත්පර 02 වගේ අැතුලට මේ සිද්දීය වෙලා ඉවරයී,හිතාගන්න පුලුවන්නේ ඒ වාහනේ ආපූ වේගය ,

මගේ වාසනාවකට අපේ VAN එකේ ඉස්සරහා වැදුනේ ,ඉස්සරහා BUFFER එකයී SCREEN 1 කූඩේ කුඩූ ,ඒ වැදුන වේගයට අපේ VAN එක අපී ආපු පාර පැත්තටම හරීලා ,පුදුමේ කියන්නේ වාහනේ වැදුනෙත් මන් ඉන්න පැත්තෙන්මයී ,ඒත් අපේ DRIVER ගේ අත තුවාල වෙලා ,
මට සීරීමක්වත් නෑ,

ඒ වෙලාවේ එතනට ආපු අයයී පොලිසීයේ අයයී බැලුවේ වාහනේ ඉස්සරහා ගිය එක්කේනා කෝ කියලා,එ ගොල්ලන්ට මාව දැකලා හෙන පුදුමයී සීරීමක්වත් නෑ කිව්වාහම,

මගේ මොක්දක්ද වාසනාවකට කකුල් දෙක ඉස්සුනා,නැත්නම් කකුල් දෙක කඩලා යනවා,
අපේ VAN එක තව දශමයක් ඉස්සරහයී හිටීයනම් ඒ එන වාහනේ කෙලීන්ම වදීන්නේ මගේ අැගේ ,

අපේ VAN එකේ හිටපු කෙනෙක් මට කිව්වා උබ මස් මාලූ වත් කන්නේ නැතී නිසා තමයී සීරීමක්වත් නැතුව ලේ හෙල්ලෙන්නෙත් නැතුව බේරුනේ කියලා,( අැත්තටම එවෙලේ ඒ කියපු දෙයීන් පස්සේ තමයී මටත් එහෙම හිතුනේ )
මටත් එතකොට තමයී මීටර් උනේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකට නේද කියලා ... 

Last edited: