අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?

    අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?

    දේසපාලූවන් ඉල්ලං කා නට්ටං වී හොම්බ ඇනගත් කල්හි ඊළගට කරළියට එන්නේ ඔවුන්ගේ සුවිනීත
    දුවරුන්ය... ෆොන්සේකා කුදලගෙන ගියාට පසු ඔහුගේ දුවරුන් කළ එළි බැස්සාය... ෆොන්සේකාගේ දුවරු අඩා වැළපෙමින් ජනතාවට දුක කීවාය.... තවත් අවස්ථාවක දුමින්ද සමග ගැටී පේ‍්‍රමචන්ද්‍ර දිවංගත වූ දා කරළියට ආවේ හිරුණිකාය... හිරුණිකා එවකට මරු කෑල්ලක් නිසාම ඇය වටා තාරුණ්‍යය එක්ව මහ හඩක් නැගුවෝය... තවත් අවස්ථාවක තිස්ස අත්තනායක කෙළවගත් අවස්ථාවේ ඇයගේ දියණිය යුක්තිය පතා අසිපත් ලෙළවනවා යැයි කියා කරළියට ආවාය... ඇයගේ ද පොත්ත හොඳ වූ බැවින් ඒ සදහා ‘අප්’ එකක් තිබිණි... තවත් අවස්ථාවක විමලේගේ දියණිය ද හොටු පෙරාගෙන නාහෙන් අඩන්නට විය.... මෙවැනි උදාහරණ ඕනෑ තරම් ලංකා දේශපාලනයේ ඇත... අද වන විට රවිගේ දියණිය ද එයම අනුගමනය කරමින් කලඑළි බසිමින් සිටියි....

    පක්ෂ, පාට, තරාතිරම කෙසේ වුවත් අවසන මේ
    දුවරුන් අසා සිටින එකම එක පොදු ප‍්‍රශ්නයක් වෙයි... එකී පොදු ප‍්‍රශ්නය නම් ”අනේ ඇයි අපේ අහිංසක තාත්තට මෙහෙම කරන්නේ...?”කියා ය.

    ලංකාවේ දේශපාලනය යනු හිරිකිත කක්කුස්සි වළකි... එදා මෙදා තුර අසූචි නොකෑ දේසපාලූවන් ගණන අසූචි කෑ එවුන් එක්ක බලන කළ සොච්චමකි. පගර නැට්ටන් සේ බයිසිකලයක් පැදගෙන දේශපාලනයට එන එවුන් නොබෝ දිනකින් කඳ බඩ මහත් වී අමුතුම මානව පරිණාමයක් පෙන්වන අතර ඔවුන්ගේ හත්මුතු පරම්පරාවම සුඛිත මුදිත වී බැබළීමට පටන් ගනියි... ඔවුන් එලෙස රජ සැප විඳින්නේ අම්ම අප්ප හම්බ කරල දුන්න දේපලින්වත්, මන්තී‍්‍ර පඩියෙන්වත් නොවන බව ඕනෑම අම්බරුවෙකුට තේරුම් ගැනීම අපහසු නැත. මේ සියල්ලක්ම හොරකං කර ඇත්තේ රටේ අහිංසක ජනතාවගේ දහඩියෙන් මහන්සියෙන් උපයා ගත්ත දේවල්ය.... දේශපාලනයේ රැදී සිටීමට මොවුන් දක්වන පෙරේතකම, මහන්සිය රටට වැඩක් කිරිමට නොව හැකිතාක් තමන්ගේ පවුලට හම්බ කිරීමටය...

    දේශපාලන අසූචි වලේ කලාවට හැසිරීමට නොදන්නා එවුන් ඉඳ හිට එම වලේ ගිලෙති. එවිට එම ගිලීමෙන් බේරිමට ඔවුන් හැකි හැම තුරුම්පුවක්ම ගසති. ඔවුන්ගේ දියණිවරුන් යනු ද එවැනි එක් තුරුම්පුවක් පමණි. කවදාවත් මහ පාරට බැස, සාමාන්‍ය ජනතාව සමග නොහැසිරී, සමාජයේ ඉහළම පංතියේ වැජඹෙමින් කළ හැකි හැම කුපාඩි වැඩක්ම කොට, තාත්තාට කෙළ වුණු කල්හි එක විට මහ පාරට බැස හොටු පෙරාගෙන නාහෙන් ඇඞීමට පටන් ගනිති. තමන්ගේ ජිවිතය පුදා හෝ රටට ජාතියට සේවය කළ තම පියාණන් අධමයින්ගෙන් බේරා ගන්නා බවට ජාතිය හමුවේ දිව්රුම් දෙති. එකී විරෝදාර දියණියන් ඉදිරියේ හිත උණු කරගන්නා බහුතරය ඇය වෙනුවෙන් පෙනී සිටිමට දෙපාරක් සිතන්නේ නැත....

    මෙවැනි දියණිවරුන් ජනතාව ඉදිරියට එන්නේ තමන්ගේ සැප පහසුව තකා අසූචි කෑ පියවරුන් අමාරුවේ වැටුණු කළ පමණි. මෙම කාළකණ්ණි දේසපාලූවන් නිසා අනාථ වූ අසරණ වූ පියවරුන් ඕනෑ තරම් රටේ සිටිති. ඔවුන් වෙනුවෙන් කටක් ඇරපු දේශපාලන දියණිවරුන් ඉතිහාසයේ සිටියේ නැත. ඉඳ හිට හෝ කටක් ඇරියේ නම් තමන්ගේ හුදු වාසිය තකා පමණි.

    ඉතිං ඇත්තටම විය යුතුව ඇත්තේ රටේ සුවහසක් දියණිවරුන් විසින් පහත ප‍්‍රශ්නය දේශපාලූවන්ගේ දියණිවරුන්ගෙන් ඇසීම නොවේ ද?

    ”අනේ ඇයි උඹලගේ තාත්තලා උඹලට රජ සැප දෙන්න, අහිංසක අපේ තාත්තලට මෙහෙම කරන්නේ ?”

    pathfinder_PNG_Face.png

    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala

    :yes::yes::yes:+
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ කිසිම සුදුසුකමක් අවශ්‍ය නැත එකම දේ තමයි දේශපාලනේ :dull:

    තාත්ත ඇමතියෙක් /මන්ත්රියක් නම් උ කොහොම හරි උගේ දුරු පුත්තු ටික දේශපාලනේට ගේනවා .උ කවදාවත් වෙන ජෝඅබකට උගේ දරුවෝ යොමු කරන්නේ නැත්තේ දේශපාලනේ තරම් නිකන් ඉදන් සුරසැප විදින අනුන්ගේ සල්ලි ගරන්න පුළුවන් දෙයක් තවත් ලංකාවේ නැති බව දන්නා නිසයි :growl::dull::no:
    අනික අවුරුද්දක් පරිලිමන්ට් ගියොත් මුකුත් නොකර මැරෙනකන් පැන්ෂන් එක සහ දීමනා ලැබෙන්නේ වෙන මොන දෙයින්ද ?:dull::growl::growl:
     
    Last edited:

    batheegama

    Junior member
  • Nov 7, 2006
    903
    19
    18
    ~As my Avatar says~
    ඉතිං ඇත්තටම විය යුතුව ඇත්තේ රටේ සුවහසක් දියණිවරුන් විසින් පහත ප‍්‍රශ්නය දේශපාලූවන්ගේ දියණිවරුන්ගෙන් ඇසීම නොවේ ද?

    ”අනේ ඇයි උඹලගේ තාත්තලා උඹලට රජ සැප දෙන්න, අහිංසක අපේ තාත්තලට මෙහෙම කරන්නේ ?”
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //හිරුණිකා එවකට මරු කෑල්ලක් නිසාම ඇය වටා තාරුණ්‍යය එක්ව මහ හඩක් නැගුවෝය//

    මේක වැරදියි ...හිරුනිකාට මිනිස්සු සපෝර්ට් කරේ අගතියට පත් වුන පාර්ශවය නිසා අනුකම්පසහගතව ... සරත් ෆොන්සේකාගේ දුව ගැන කියද්දීත් එහෙමයි .... කාට හරි මිනීමැරීමක් වගේ සිද්දියක අගතියට පත්වෙන පාර්ශවය දිහා අනුකම්පා සහගතව බලන්න කෙල්ලකගේ ලස්සන බලපානවානම් උන් අංක එකේ අසහන කාරයෝ වෙන්න ඕනි

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    හිරුණිකා වෙනුවට කොල්ලෙක් භාරතට හිටිය නම් උඹ ඔය කියනවා වගේ අනුකම්පාව ලැබේද?:no:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ”අනේ ඇයි උඹලගේ තාත්තලා අහිංසක අපේ තාත්තලට මෙහෙම කරන්නේ ?”