අනේ උදව් කරන්නකෝ........

අනේ මචන්ලා....... මට ලොකුම ලොකු උදව්වක් ඔනේ..... මචන්ලා මන් වැඩ කරන කම්පැනි එකෙන් ලබන මාසෙ මාව කටාර් වලට යවනව, එහෙ අපෙ හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන්න..... එත් මචන් මගෙ වයිෆ්ට එයාල වීසා දෙන්නෙ නැ.... මට ගිහින් මාස 1.5 ක් වගේ අතුලත මගේ වියිෆ් ව visit/travalling visa එකෙන් ගෙන්න ගන්න ක්රමයක් නැද්ද????

Last edited: