අනේ උදව් කරන්නකෝ........

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    අනේ උදව් කරන්නකෝ........

    :confused::confused:අනේ මචන්ලා....... මට ලොකුම ලොකු උදව්වක් ඔනේ..... මචන්ලා මන් වැඩ කරන කම්පැනි එකෙන් ලබන මාසෙ මාව කටාර් වලට යවනව, එහෙ අපෙ හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන්න..... එත් මචන් මගෙ වයිෆ්ට එයාල වීසා දෙන්නෙ නැ.... මට ගිහින් මාස 1.5 ක් වගේ අතුලත මගේ වියිෆ් ව visit/travalling visa එකෙන් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද????:confused::confused:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆැමිලි පිටින් යන්න එපා. බොරු වැඩක්. පොඩි නිවාඩුවකට වගේ ගෙන්න ගනින්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබට එහෙ වීසා ගැහුවාම නම් වයිෆ්ට විසිට් වීසා ගන්න පුලුවන් වෙයි ....ඒත් මචන් ගිහින් ම බලපන් එහෙ වියදම් එක්ක උබට මැනේජ් කරගන්න පුලුවන්ද කියල
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆැමිලි පිටින් යන්න එපා. බොරු වැඩක්. පොඩි නිවාඩුවකට වගේ ගෙන්න ගනින්.
    අත්දැකීමෙන් කියන්නේ......:baffled: