ඔව් මචං.....ඕකට වහල් වෙන්න එපා. ඕක අතහැරලා උබ වෙන කෙල්ලෙක්ව බැදපන්.
ඒකිට මං ගැන කිසිම ගාණක් නෑ.
ඒකිගෙ හැමදේම දැනගෙනත් මං මේ තරම් ආදරේ කරන්නෙ.
ගොඩක් කොල්ලො එහෙම කෙල්ලොන්ට ආදරේ කරන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒත් මං එහෙම හීනෙකින්වත් හිතලා නෑ මචං. මං ඒකිට ආදරේ කලේ බොක්කෙන්මයි. ඒත් ඒකි කවදාවත් ඒක තේරුම් ගන්නෑ. ඒකි මට ආදරේ නෑ. මං කොහොම හරි හිත හදාගන්නවා.
සමහර විට එහෙම වෙන්නත් පුළුවන් මචං. මොකද මං ටිකක් අහිංසක චරිතයක්. පාඩුවෙ ඉන්න පොරක්.eka tamai ban ubawa atha arinnath eyata duka athi..ekai ehema kiyanne....oya mchn back up jathiye kellek marry karanna hambenakan kathakaranna tamai ubawa tiyan inne.....man ubata podi idea ekak dennan alpha male act karapan
ekita ada msg ekak yawapan colombo school ekaka lassana kellek uben kematta ahanawa mae tike ada eyawa meet wenna enna kivvva uba tawa tikakin yanawa kiyala...monawa kiyannada hitenne ne kiyala...
araya aniwa jealous wenawa...kella reply ekak ewoth mata kiyapan
එයාට මැසේජ් එකක් දාන්න විදියක් නෑනෙ මචෝ. ඒකි අරූව හම්බවෙන්න යනවා කිව්වනේ අද. මැසේජ් කලාම ඌ ඒක දැක්කොත්..

ඒකි මට හවස කෝල් කරන්නම් කිව්වා. එතකොට කියන්නද.......?


ඔෆිස් එකේ උන් එක්ක කොහොමද මේක කියන්නෙ. ඒකිට ජොබ් එකත් නැති වෙයි අන්තිමට.


