අනේ උදව් කරන්න.....

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹට ආදරේ නැති කෙල්ලොන්ට ආදරේ කලට උඹ වීරයෙක් වෙන්නේ නෑ මචෝ..මොකද ඒ කෙල්ල උඹ පන දුන්නත් එකේ වටිනාකම දන්නේ නැහැ. හිතට අවුල් නම් මනෝ විශේෂඥ වරයෙක් හමු වෙලා ප්‍රශ්නේ කියල විසඳුමක් ගනින්. Rs. 5000/8000ක් විතර යයි උපරිම උනොත්. මෝහනය කරගෙන හරි ඔය කෙල්ල හිතින් යවාගනින්. මට කියන්න පුළුවන් හොඳම දේ ඕක තමයි. කෙල්ලොන්ගෙන් බොහොම පොඩ්ඩයි හොඳ කෙල්ලෝ ඉන්නේ. කොල්ලොන්ගේනුත් එහෙමයි.
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    ඔව් ඒක හරි මචන් ඒකයි මම කිව්වෙ මූට ලව් කරන්න යන්න එපා ඔහෙ වෙනදෙයක් වෙන්න කියල ඉන්න විදිහට ඉන්න කියල ..මට තේරුන හැටියට නම් මේකි මූව වටේ යවනවා ඒකිගෙ උවමනාවල් කරගන්න එක හින්දා මූට තියෙන්නෙ ගලන ගගෙන් වතුර ටිකක් බොන්න තමා
    ඉතිං බං ඒකි ඉල්ලන්නෙ වෙන දෙයක් කියමුකො. ඉතිං ඒක ගැනත් ඒකි නිතරම කියනවා. ඒක මට හිසරදයක්.. අමාරුයි. මම ඒකට කැමති නෑ. අරවා මේවා. ඉතිං මං කිව්වා මට ඒවා කරන්න ඕන නෑ බයවෙන්ඩ එපා කියලා. :baffled:

    උඹට ආදරේ නැති කෙල්ලොන්ට ආදරේ කලට උඹ වීරයෙක් වෙන්නේ නෑ මචෝ..මොකද ඒ කෙල්ල උඹ පන දුන්නත් එකේ වටිනාකම දන්නේ නැහැ. හිතට අවුල් නම් මනෝ විශේෂඥ වරයෙක් හමු වෙලා ප්‍රශ්නේ කියල විසඳුමක් ගනින්. Rs. 5000/8000ක් විතර යයි උපරිම උනොත්. මෝහනය කරගෙන හරි ඔය කෙල්ල හිතින් යවාගනින්. මට කියන්න පුළුවන් හොඳම දේ ඕක තමයි. කෙල්ලොන්ගෙන් බොහොම පොඩ්ඩයි හොඳ කෙල්ලෝ ඉන්නේ. කොල්ලොන්ගේනුත් එහෙමයි.
    අනේ මචං ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? අටදාහක් නෙමෙයි කීයක් ගියත් අවුලක් නෑ ඒකිව හිතෙන් අයින් කරගන්න පුළුවන් නම්. මට ඒ වැඩේ කරගන්න බෑ බං. පට්ට අසරණ වෙලා ඉන්නෙ. ඉතිං බං මං ඔෆිස් ගියාම ආයෙම ඒකි දකිනවනේ. ඒකනේ අවුල. :(
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉතිං බං ඒකි ඉල්ලන්නෙ වෙන දෙයක් කියමුකො. ඉතිං ඒක ගැනත් ඒකි නිතරම කියනවා. ඒක මට හිසරදයක්.. අමාරුයි. මම ඒකට කැමති නෑ. අරවා මේවා. ඉතිං මං කිව්වා මට ඒවා කරන්න ඕන නෑ බයවෙන්ඩ එපා කියලා. :baffled:

    අනේ මචං ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? අටදාහක් නෙමෙයි කීයක් ගියත් අවුලක් නෑ ඒකිව හිතෙන් අයින් කරගන්න පුළුවන් නම්. මට ඒ වැඩේ කරගන්න බෑ බං. පට්ට අසරණ වෙලා ඉන්නෙ. ඉතිං බං මං ඔෆිස් ගියාම ආයෙම ඒකි දකිනවනේ. ඒකනේ අවුල. :(

    machan hitin ain kereganna eka mahaloku deyak tamai..dawasak dekak ekige as diha balanne nathuwa office eke wada kerehan..eki kata kelath muuna diha balan uththara denna epa..sathiyak dekak yanakota oka nathi wela yanawa...matath ohoma deyak me lagadi unaa..habai ochchara dura giye nam na..:):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉතිං බං ඒකි ඉල්ලන්නෙ වෙන දෙයක් කියමුකො. ඉතිං ඒක ගැනත් ඒකි නිතරම කියනවා. ඒක මට හිසරදයක්.. අමාරුයි. මම ඒකට කැමති නෑ. අරවා මේවා. ඉතිං මං කිව්වා මට ඒවා කරන්න ඕන නෑ බයවෙන්ඩ එපා කියලා. :baffled:

    උබ ලග බබා වෙන්නද කොහෙද බන් යන්නෙ කොහොමත් බැන්දට පස්සෙ ඔක නොකර ඉන්නවද නෑ නෙ බන් ඔච්චර අකමැති නම් කවදාවත් බදින්නෙ නෑ ..උබට ඔය බොරුව දාන්නෙ
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    machan hitin ain kereganna eka mahaloku deyak tamai..dawasak dekak ekige as diha balanne nathuwa office eke wada kerehan..eki kata kelath muuna diha balan uththara denna epa..sathiyak dekak yanakota oka nathi wela yanawa...matath ohoma deyak me lagadi unaa..habai ochchara dura giye nam na..:):)
    ඔව් මචං. එහෙම ඉන්න ට්‍රයි කරන්න ඕනි. කරන්නම බැරි වැඩේ ඒක. ඒත් කොහොම හරි කරනවා.

    :)
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    උබ ලග බබා වෙන්නද කොහෙද බන් යන්නෙ කොහොමත් බැන්දට පස්සෙ ඔක නොකර ඉන්නවද නෑ නෙ බන් ඔච්චර අකමැති නම් කවදාවත් බදින්නෙ නෑ ..උබට ඔය බොරුව දාන්නෙ
    නෑ සහෝ.. මං යාලුවෙච්ච දවස්වල කිව්වෙ. මොකද දන්නවද, ඒපාර එයා හිතුවොත් මං එයා එක්ක යාලුවෙන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා. මොකද එයා තුන් හතර පාරක් වරද්දගෙනනේ ඉන්නෙ. :)

    ඒත් මං හිතුවෙ නෑ මේ සම්බන්ධය මේ තරම්ම දුකක් වෙයි කියලා. :no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව් මචං. එහෙම ඉන්න ට්‍රයි කරන්න ඕනි. කරන්නම බැරි වැඩේ ඒක. ඒත් කොහොම හරි කරනවා.

    :)

    mulin amarui tamai...man kiwwa widihata hitahan.amaru wena ekak na..
    umba hitahan ai man mangana hitanne wath nati kenek wenuwen duk wenne kiyala....eka hamatissema hitata ganin eki dakina hama welema..:)
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    mulin amarui tamai...man kiwwa widihata hitahan.amaru wena ekak na..
    umba hitahan ai man mangana hitanne wath nati kenek wenuwen duk wenne kiyala....eka hamatissema hitata ganin eki dakina hama welema..:)
    ඔව් මචං.. මොනා හරි කරන්න වෙනවා. නැත්තං මටම විතරයි හැමදාම දුක් විඳින්න වෙන්නෙ. :(
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනේ මචං ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? අටදාහක් නෙමෙයි කීයක් ගියත් අවුලක් නෑ ඒකිව හිතෙන් අයින් කරගන්න පුළුවන් නම්. මට ඒ වැඩේ කරගන්න බෑ බං. පට්ට අසරණ වෙලා ඉන්නෙ. ඉතිං බං මං ඔෆිස් ගියාම ආයෙම ඒකි දකිනවනේ. ඒකනේ අවුල. :(

    නිකමට ඕක ගැන හොයල බලපන්. සිරාවට Psychologist කෙනෙක්ව channel කරලා බලපන්. ඒක හරි ගියොත් උඹට ඒ කෙල්ල දැක්කත් ගානක් නැති වෙනවා. උඹ upset එකේ නිසා උඹට දැන් හිත පාලනය කරගන්න බෑ. ඒත් හිත පාලනය උනාම දැනෙනවා උඹ ඔය කරන්නේ ගොන් වැඩක් කියල. මටත් ඔය දේවල් වෙලා තියෙනවා. upset වෙලාවට වෙන එවුන් කියනනේ බැරි දේවල් කියල හිතෙනවා. ඒත් පස්සේ ඒවා තේරෙනවා.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව් මචං.. මොනා හරි කරන්න වෙනවා. නැත්තං මටම විතරයි හැමදාම දුක් විඳින්න වෙන්නෙ. :(

    නිකමට ඕක ගැන හොයල බලපන්. සිරාවට Psychologist කෙනෙක්ව channel කරලා බලපන්. ඒක හරි ගියොත් උඹට ඒ කෙල්ල දැක්කත් ගානක් නැති වෙනවා. උඹ upset එකේ නිසා උඹට දැන් හිත පාලනය කරගන්න බෑ. ඒත් හිත පාලනය උනාම දැනෙනවා උඹ ඔය කරන්නේ ගොන් වැඩක් කියල. මටත් ඔය දේවල් වෙලා තියෙනවා. upset වෙලාවට වෙන එවුන් කියනනේ බැරි දේවල් කියල හිතෙනවා. ඒත් පස්සේ ඒවා තේරෙනවා.

    :):):yes::yes::yes::yes::yes:
    100% hari thawa masayak dekak gihin apahu harila balahan umba monawada kale kiyala gewichcha masa 3,4di umbatama hina yayi ewa matak weddiii.....mama experience eken kiyanne...:):)
     
    තෑන්ක්ස් මචං..

    ජොබෙන් අයින් වෙන්න තියෙනවා නම් හරි බං. ඒක කරන්නත් බෑනෙ. හිතන පරක්කුවට ජොබ් හොයාගන්න බෑනෙ ලංකාවෙ.

    Dan tatwe komada?........
    දැන් තත්වෙ ඕක තමා මචෝ.
    අද අර හාල්පාරුවව බලන්න ගියා ඒකි.
    තවම කෝල් එකක් දුන්නෑ.

    මේකෙ කොල්ලො කියපු දේවල් වලින් මගේ හිත පොඩ්ඩක් හරිගියා බං. මං උදේ ඉඳන් පිස්සෙක් වගේ හිටියෙ.
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    arakku tikak beela ganja tikak gahala nida ganin, heta udeta oya okkoma hari.. nathnam eki udeta boga dana hati menehi karapan. :P
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    බලෙන් ගෙනිහිං පෙටිටිය කඩපං. ඒකි උඹ පස්සෙං ඒවි...
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    " ඒත් ඒකි මට වැඩි ආදරයකුත් නෑ. " මචන් ඉතින් මෙ වගේ කෑල්ලක් උබ French කිස්ස් එකක් දෙනක බලන් හිටියද ???? මාරයිනේ .....
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    arakku tikak beela ganja tikak gahala nida ganin, heta udeta oya okkoma hari.. nathnam eki udeta boga dana hati menehi karapan. :P
    :lol::lol::lol::lol:
    අරක්කු නම් බොනවා. ගන්ජා නම් පාවිච්චියක් නෑ කොල්ලා. :no:

    බලෙන් ගෙනිහිං පෙටිටිය කඩපං. ඒකි උඹ පස්සෙං ඒවි...
    ඒකි සෙක්ස් කරලා බං වෙන එකෙක් එක්ක. පස්සෙ ඌ ඒකිව දාලා ගිහින්. :(
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    " ඒත් ඒකි මට වැඩි ආදරයකුත් නෑ. " මචන් ඉතින් මෙ වගේ කෑල්ලක් උබ French කිස්ස් එකක් දෙනක බලන් හිටියද ???? මාරයිනේ .....
    ඉතිං කොලුවො තව කතා මොනාද. මේකිමයි මාව මීට් වෙන්න ආවෙත්. :(
    ආදරේ නෑ කියන්නෙ බං ඒකි මාව වැඩිය Care කරන්නෑ.
    මං දන්නෑ ඒක ඒකි ආදරේ කරන හැටිද කියලා
    ඒත් මං ඒකිගෙන් ඊට වඩා ආදරයක් බලාපොරොත්තු වෙනවා.

    මම අහනවා ඔය අද බලන්න ගිය බුවාටද මටද ආදරේ කියලා.
    එහෙම ඇහුවම කියන්නෙ මං එයාට ආදරේ නෑ
    ඔයාටයි ආදරේ කියලා.
    පිස්සු හැදෙන්නෙ නැද්ද බං :(
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඉතිං කොලුවො තව කතා මොනාද. මේකිමයි මාව මීට් වෙන්න ආවෙත්. :(
    ආදරේ නෑ කියන්නෙ බං ඒකි මාව වැඩිය Care කරන්නෑ.
    මං දන්නෑ ඒක ඒකි ආදරේ කරන හැටිද කියලා
    ඒත් මං ඒකිගෙන් ඊට වඩා ආදරයක් බලාපොරොත්තු වෙනවා.

    මම අහනවා ඔය අද බලන්න ගිය බුවාටද මටද ආදරේ කියලා.
    එහෙම ඇහුවම කියන්නෙ මං එයාට ආදරේ නෑ
    ඔයාටයි ආදරේ කියලා.
    පිස්සු හැදෙන්නෙ නැද්ද බං :(

    මට පේන විදිහට නම් උබෙ ග්ර්ල් සමාන්‍ය ජීවිතෙඩිත් silent character ekak wage...Girl ge anik yaluwo ekka iddi kella full active da???A wage ප්ලෙස් වලදිත් ෆුල් ඩීසන්ට් නොර්මල් නම් ඇක්ටිවිටීස් උබට බය wවෙන්න දෙයක් නැ මට හිතෙන විදිහට නම්. :) :)
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    මට පේන විදිහට නම් උබෙ ග්ර්ල් සමාන්‍ය ජීවිතෙඩිත් silent character ekak wage...Girl ge anik yaluwo ekka iddi kella full active da???A wage ප්ලෙස් වලදිත් ෆුල් ඩීසන්ට් නොර්මල් නම් ඇක්ටිවිටීස් උබට බය wවෙන්න දෙයක් නැ මට හිතෙන විදිහට නම්. :) :)
    Office එකේදි ෆන් එකේ ඉන්නවා මචං. අවුලක් නැතුව.