අනේ උදවු කරන්න මට..
අපේ ගෙදර ඉන්න ගිරවට සනීප නෑ..උගේ පිහාටු ඔක්කොම හැලෙනවා..පශු වෞද්ය ළගට ගෙනියපුවම මැක්කෙක් බෝ වෙලා කියලා ගාන්න බෙහෙතක් දුන්නා..ඒක ගෑවම දැන් ඌට අමාරුයි..කන්නෙත් නෑ..ඇස් අරින්නෙත් නෑ..
එයා දැන් අපේ පවුලේම කෙනෙක් වගේ..අපේ ගෙදර ඔක්කොම දුකෙන් ඉන්නේ එයා මැරෙයි කියලා..
ඔයාල කවුරු හරි මේ සම්බන්දව දන්නවා නම් කියන්න..අඩුම තරමේ කුරුල්ලෝ සම්බන්ද බෙහෙත් කරන තැනක් වත්..