අනේ උදවු කරන්න මට..

thilan_123

Member
Jun 2, 2011
137
3
0
අනේ උදවු කරන්න මට..

අපේ ගෙදර ඉන්න ගිරවට සනීප නෑ..උගේ පිහාටු ඔක්කොම හැලෙනවා..පශු වෞද්‍ය ළගට ගෙනියපුවම මැක්කෙක් බෝ වෙලා කියලා ගාන්න බෙහෙතක් දුන්නා..ඒක ගෑවම දැන් ඌට අමාරුයි..කන්නෙත් නෑ..ඇස් අරින්නෙත් නෑ..

එයා දැන් අපේ පවුලේම කෙනෙක් වගේ..අපේ ගෙදර ඔක්කොම දුකෙන් ඉන්නේ එයා මැරෙයි කියලා..

ඔයාල කවුරු හරි මේ සම්බන්දව දන්නවා නම් කියන්න..අඩුම තරමේ කුරුල්ලෝ සම්බන්ද බෙහෙත් කරන තැනක් වත්..
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
0777856411 Me doc kenek...meyata katha karla balanna.behethak kiyai.inne horana.Boralugoda...meya kurullonta beheth karanawa thenaka.mama dannawa.oyalata langa nam meyawa genan ganna.gedarata awilla beheth karanawa.
 
thilan_123

Member
Jun 2, 2011
137
3
0
0777856411 Me doc kenek...meyata katha karla balanna.behethak kiyai.inne horana.Boralugoda...meya kurullonta beheth karanawa thenaka.mama dannawa.oyalata langa nam meyawa genan ganna.gedarata awilla beheth karanawa.

oyata godaaaaaaaaaaaaaaak pin ayye..
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ ගෙදර ඉන්න ගිරවට සනීප නෑ..උගේ පිහාටු ඔක්කොම හැලෙනවා..පශු වෞද්‍ය ළගට ගෙනියපුවම මැක්කෙක් බෝ වෙලා කියලා ගාන්න බෙහෙතක් දුන්නා..ඒක ගෑවම දැන් ඌට අමාරුයි..කන්නෙත් නෑ..ඇස් අරින්නෙත් නෑ..

    එයා දැන් අපේ පවුලේම කෙනෙක් වගේ..අපේ ගෙදර ඔක්කොම දුකෙන් ඉන්නේ එයා මැරෙයි කියලා..

    ඔයාල කවුරු හරි මේ සම්බන්දව දන්නවා නම් කියන්න..අඩුම තරමේ කුරුල්ලෝ සම්බන්ද බෙහෙත් කරන තැනක් වත්..

    0773041589 - Dr.Jagath
    cal this doctor.. he s my Vet as well... hes in pitakotte... hes working at Dehiwala Zoological park... hope u can get help