අනේ උදාව් කරපංකෝ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ උදාව් කරපංකෝ

    මම සොෆ්ට්වෙයාර් පැත්තේ Phd 2ක් කරලා ඉන්නේ. තුන්වෙනි එක කරන්න ගිහින් රිපීට් උනා. මම දැන් ඩිප්ලෝමා එකක් කරන්න ඉන්නේ PCJT එකේ කට්ටියගේ අදහස කොහොමද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උබේ PHD දෙක බල්ලට දාපන්. යමන් PCJT කරන්න. ඒකෙ ඉන්නවා 8 පාස් නැති PHD තුන හතර තියෙන අයියලා. දැක්කම ආසාවෙ බැ. යනකොට code කෑලි එහෙන් මෙහෙන් විසික් වෙනවා. කෝඩ් කෑලි බිම වැටෙනවා.
     

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    sira kathawa yako software engineering PHD ekak gannawa kiyanne sehenna gemak PHD dekakma tiyenawalu aye mokatada diploma ubath hariyata mahinda janadipathi wela agamethi wenna illanawa wage wedakne krne
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18669809 said:
    ලාවට මඩක් යනවා :)

    මටත් එක පාරම මීටර් උනේ නෑ කියපන්කො :lol:
    තුන්වෙනි පාර කියන එකෙන් තමයි ටියුබ් ලයිට් එක පත්තු උනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කරපන් කරපන් .ව්‍යවස්ථාවෙන් ප්‍රශ්නයක් නැහැ PCJT කරන්න .උඹට අවුරුද්දෙන් ඩිග්‍රි එක අරගෙන ඊලඟ අවුරුද්දේ පි එච් ඩි ගැහැව්ව ඇහැකි .
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබේ PHD දෙක බල්ලට දාපන්. යමන් PCJT කරන්න. ඒකෙ ඉන්නවා 8 පාස් නැති PHD තුන හතර තියෙන අයියලා. දැක්කම ආසාවෙ බැ. යනකොට code කෑලි එහෙන් මෙහෙන් විසික් වෙනවා. කෝඩ් කෑලි බිම වැටෙනවා.

    E ayyala Qutar wala $10k/month job offers dala awith lanka we rs. 30000/mo job karanne umbala gana hithala.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අවුලක් නැහැ... ජුන්නන් ගෙනුයි ඩීන් ලෙවෙල් එකේ ඉන්න සීනියර් එවුන්ගේනුයි පුක්ෂණය වෙන්න ඕනි නම් කරපන්... මට පෙන්නේ උබට කියලා කුප්පි දාගත්ත සෙට් එකක් උබව වටේ යවනවා වගේ...:dull::dull::dull: