අනේ එයා මමත් එක්ක තරහවෙලා

dinushi99

Member
Jul 26, 2010
9
0
0
අනේ එයා මමත් එක්ක තරහවෙලා

මම ඊයේ වැරදි දෙයක් කිව්වද? එයා අද දවසටම මට කථාකරේ නෑ,
ඔයාලවත් කියන්නකෝ මට කථාකරන්න කියලා
මම නැත්නම් වහබොනවා ඔයාලට තමයි වගකියන්න වෙන්නේ

මම රිප්ලයි කරේ මේකට, මම එයාට ආදෙරෙයි කියන එක වරදක්ද?

http://www.elakiri.com/forum/showthread.php?t=744449
 
Last edited:

amithpeiris

Member
Oct 12, 2007
2,626
44
0
එරොප්පේ........
nilnethu1 nilnethu1 is offline
Junior Member
nilnethu1 is an unknown quantity at this point

Posts: 24
Join Date: Jul 2010
Add to nilnethu1's Reputation Report Post
Thanks Migaramk - Yesterday, 07:51 PM
මම රැපිඩ්ශෙයා පාවිච්චි කරල තියනවා ටියුට්ස් වගේ දේවල් ඩවුන්ලොඩ් කර ගන්න. ඒත් රැපිඩ් ශෙයා ගැන ගොඩක් විස්තර දැන ගත්තා මිගාර යාලුවා දාපු පෝස්ට් එකෙන්.
ඔන්න මමත් වැඩේ හරියට කලා..
මේක ලස්සන පර්සියානු ගීතයක්...
මම හිතන්නෙ මේක ඇහුවොත් ඔයාල දිගටම අහයි...
ප්ලීස් ඉරාජ් අය්යට නම් අහුවෙන්න දෙන්න එපා...එ තරම් මියුසික් ලස්සනයි.

http://rapidshare.com/files/40919532..._Saye.mp3.html