අනේ එහෙම ආදරයක් :heart:🛺

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    එක නම් සිරා. තොපි කියන්නේ ෆෝර්ඩ් මස්ටන්ග් වගේ ඒවා වලින් ගන්න ආතල් එක මුන්ට ගන්න කියලද ? උන්ගේ අතේ තියෙන දෙයින් උන් ආතල් එක ගන්නවා එකට ගරහන් නැතුව හිටු. ස්කුටිය බැරි නම් ct100 විල් කලත් තොපිට මොකද එකට කැමති එක බලන් ඉන්නකොට ජංගිය තෙමෙන එකියක් උට සෙට් වෙයි උන් දෙන්න අහවල් එක කර ගනී. තොපිට පුකද
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ee podi kello ban
    උබ කියන එක ඇත්ත මචං.
    ඒත් ජීවිතේ අනතුරේ දාගෙන මොලේ නැති මොට්ට වැඩ කරන උන්ට
    ගෑනුන්ගේ තියෙන attraction එක වයස කීය උනත් නැති වෙන්නේ නැහැ කියල මට හිතෙනවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බන් ඉතින් ඒ
    ඔච්චර දගලන්නේ නැතුව
    බයික් එකක් ගත්තනම් හරිනේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇටිකිත්තෝ වගේ උන්ට මාර pකේ අමාරුවක් තියෙන්නේ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    දවසම computer ඉස්සරහ කොට කොට ඉන්න කිරියේ කුකුල්ලු හිනා උනාට
    මේවගේ වැඩ කරනකොට කෙල්ලෝ හේනට horny වෙනවා.
    Expensive night out එකකට ගෙනිහින් ඒ effect එක ගන්න බැහැ.
    True

    උන් උන්ගෙ ආතල් එක ගන්නවා. ඒකට වැරැද්දක් කියන්න බෑ.

    අපි අවුරුදු දහ අටේ විස්සේ කරපු සමහර දේවල් ගැන හිතලා බලද්දි මේවා දාහෙන් සම්පතයි
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මුන්ට හිනාවෙලා අපි සෙට් එකටම තනිකඩව මැරෙන්න වෙන්නේ :eek:
    බයික් එකක් තියෙනව...වරෙන් තනි රෝදෙන් යන්න පුරුදු වෙන්න... :ROFLMAO: