leo මගේ favorite ඇක්ටර් කෙනෙක්. titanic බලපු දා ඉඳන්. inception තමයි best.
ඕනෑම movieඑකක් sequels ගහන්න ගියාම සවුත්තු වෙනවා. එක හින්ද මම paranormal activity 2,3 බලන්න ගියේ නැ.
Inception පට්ට තමයි.,ඒක මමත් බලපු අමුතුම ෆිල්ම් එකක්.,.....
Paranormal Activity නිකමට ඉතුරු දෙකත් බලන්න...ස්ටෝරි බෝඩ් එක පට්ට.!!
Paranormal Activity නිකමට ඉතුරු දෙකත් බලන්න...ස්ටෝරි බෝඩ් එක පට්ට.!!