අනේ කොල්ලනේ මටත්
කොල්ලනේ දුප්පත් මටත් 10GB ක් ගන්ඩ සපෝට් කරපල්ලකො
https://apps.facebook.com/sltchristmas/?ref=1799410760331443
කොල්ලනේ දුප්පත් මටත් 10GB ක් ගන්ඩ සපෝට් කරපල්ලකො

https://apps.facebook.com/sltchristmas/?ref=1799410760331443

නාකින්ට මොන GBද..ඔන්න ඔහේ ගෙයක් දොරක් අතු පතු ගාගෙන හිටපන්..කොල්ලනේ දුප්පත් මටත් 10GB ක් ගන්ඩ සපෝට් කරපල්ලකො
https://apps.facebook.com/sltchristmas/?ref=1799410760331443

නාකින්ට මොන GBද..ඔන්න ඔහේ ගෙයක් දොරක් අතු පතු ගාගෙන හිටපන්..![]()

GB කියල මොකක්ද බිස්කට් පැකට් එකක්ද කොහෙද තියනව..අන්න ඒව 10ක් ගනින්කෙ බන්..දියවැඩියාව තිබ්බට ලොකු අවුලක් යන එකක් නෑ..කොකටත් හවසට ටෙස්ට් කරගනින් 10ම කාලා..

නාකින්ට මොන GBද..ඔන්න ඔහේ ගෙයක් දොරක් අතු පතු ගාගෙන හිටපන්..![]()

එකවුන්ට් 10ක් හදපන් බන් ඊමේල් 10ක් හදලා..වැඩේ ගොඩනෙ..

22.. ඊට පස්සෙ ගැහුවෙ නෑ.. 4අරගෙන මිසක් නවත්තන්නෙ නැ කියල හිතන් පැය බාගයක්ම ගැහුවා..උඹ අර ගේම් එකෙන් ලකුණු කීයක් ගත්තද ?
මම 19යි