මම හිතුවා හරි........!!
![]()
![]()
![]()
RED une ey?????? :- http://www.elakiri.com/forum/showthread.php?t=1246512
රෙප් පවර් :- http://www.elakiri.com/forum/showthread.php?t=1283879
සාමානයයෙන්, ඔය රෙප් පවර් / රෙප් ගැන ගොඩක් උනන්දු අයට, මම දාන මේ වගේ කමෙන්ට් වලට තරහා යනවා තමා.......![]()
![]()
![]()
![]()



danne neti nisa ne ahala tiyanne.....![]()

උඹේ කොකා හොඳ උනත් ඕනෑම එක හොඳ නෑනෙමං මේ කිව්වේ කොන
![]()

නෑ නෑ බං ඌ කියන්නේ අපිට වැදගත් යමකුත් හිමීට හිමීට දෙන්න කියල
මගේ මුලින්ම ත්රෙඩ් බලපන් එථක්තොඅ තේරෙයි මම කරපු දේවල්![]()
මෙන්න බලන්න මේ කූල් පැණියගේ ත්රෙඩ්.....
මේ ලොකුවට උපදෙස් දෙන මගේ උනත් මුල් කාලේ ත්රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......!! 



මෙන්න බලන්න මේ කූල් පැණියගේ ත්රෙඩ්.....
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=316379&starteronly=1
කූල් පැණියා මුල්ම කාලේ දාපු ත්රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......මේ ලොකුවට උපදෙස් දෙන මගේ උනත් මුල් කාලේ ත්රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......!!
![]()



මම කොමෙන්ට් කලත් ඔහොම කාටවත් අග මුල ඉඳං බැනල නෑ බනින්නෙත් නෑ මට මගේ පාඩුවේ යාළුකමින් සහෝදරකමින් ඉන්න දෙන්නේ නැත්තේ ඇයි
මම දැන් දැක්ක කලිනුත් සහෝ මට ඕකම කියල තියෙනවා එහෙම කිව්වම ඒක හිතට දරන්න පුළුවන් නමුත් මෙහෙම සතුටක් කඳුලක් කරලා නම් නෙවෙයි
උඹලට නැති කොන![]()

මෙන්න බලන්න මේ කූල් පැණියගේ ත්රෙඩ්.....
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=316379&starteronly=1
කූල් පැණියා මුල්ම කාලේ දාපු ත්රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......මේ ලොකුවට උපදෙස් දෙන මගේ උනත් මුල් කාලේ ත්රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......!!
![]()








මෙතන මම හින්ද කාලයක් එකට හිටපු යාළුවො ගහ ගන්න තරහ වෙන්න ඕනි නෑ
යාළුවො නැති වේදනාව දාන්නේ මම
තනියම් දුකක් කියාගන්න බැරිව ඉන්නකොට කොටු 100 තිබ්බත් ත්රෙඩ් ලක්ෂයක් දාල තිබ්බත් වැඩක තියෙයිද ?
ලඟට වෙලා දුක බෙදාගන්න සතුට බෙදාගන්න ඉන්නේ කවුද. තමන්ගේ කියල දෙයක් කියන්න පුළුවන් බෙදාගන්න පුළුවන් කාටද ? රෙප් තිබ්බම එවෙලාවට ඇතිද සහෝ![]()

අපෝ බං.... උඹලට හැදෙන්න යමක් කිව්වහම......
මීට වඩා හොදා මම කට..... සොරි.... අත ගලක අතුල්ලා ගත්තා නම්, මෙතන උපදෙස් කොටන්නේ නැතුව........!! 
මට දෙයක් කියන්න ඕනි නම් උපදෙසක් දෙන්න ඕනි නම් සහෝට මට කියන්න තිබ්බේ මෙහෙම නම් නෙවි කියල හිතෙනවාමම කොමෙන්ට් කලත් ඔහොම කාටවත් අග මුල ඉඳං බැනල නෑ බනින්නෙත් නෑ මට මගේ පාඩුවේ යාළුකමින් සහෝදරකමින් ඉන්න දෙන්නේ නැත්තේ ඇයි
මම දැන් දැක්ක කලිනුත් සහෝ මට ඕකම කියල තියෙනවා එහෙම කිව්වම ඒක හිතට දරන්න පුළුවන් නමුත් මෙහෙම සතුටක් කඳුලක් කරලා නම් නෙවෙයි
![]()





අපිව අඩවන්න []එ[පා]මොකක්ද මචන් මේ සීන් එක...??? මම ඒ ත්රෙඩ් දෙකම දාල තියෙන්නෙ දන්නැති දෙයක් අහ ගන්න..ඒකෙ ඇති වරද පොඩ්ඩක් පෙන්නනවනම් මැනවි...

වරදක් නෑ.... 

kona tiyanawa nam poddak hodala hodata tiyaganna nettam kudu redei oyaage![]()

තෝ අහු වෙයන්කෝ කවදා හරි මට......!!
![]()


හම්බන්තොටනාලා ආවේ..
