අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :oo::oo: මම හිතුවා හරි........!! :rofl::rofl: :P :P

    RED une ey?????? :- http://www.elakiri.com/forum/showthread.php?t=1246512

    රෙප් පවර් :- http://www.elakiri.com/forum/showthread.php?t=1283879

    සාමාන‍යයෙන්, ඔය රෙප් පවර් / රෙප් ගැන ගොඩක් උනන්දු අයට, මම දාන මේ වගේ කමෙන්ට් වලට තරහා යනවා තමා....... :P :rolleyes: :rofl: :P

    danne neti nisa ne ahala tiyanne.....:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ බං ඌ කියන්නේ අපිට වැදගත් යමකුත් හිමීට හිමීට දෙන්න කියල :D

    මගේ මුලින්ම ත්‍රෙඩ් බලපන් එථක්තොඅ තේරෙයි මම කරපු දේවල් ;):sorry:

    :oo: මෙන්න බලන්න මේ කූල් පැණියගේ ත්‍රෙඩ්.....

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=316379&starteronly=1

    කූල් පැණියා මුල්ම කාලේ දාපු ත්‍රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ...... :no: මේ ලොකුවට උපදෙස් දෙන මගේ උනත් මුල් කාලේ ත්‍රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......!! :rofl::rofl::P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: මෙන්න බලන්න මේ කූල් පැණියගේ ත්‍රෙඩ්.....

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=316379&starteronly=1

    කූල් පැණියා මුල්ම කාලේ දාපු ත්‍රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ...... :no: මේ ලොකුවට උපදෙස් දෙන මගේ උනත් මුල් කාලේ ත්‍රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......!! :rofl::rofl::P:P

    :growl:

    :)

    :sorry:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මට දෙයක් කියන්න ඕනි නම් උපදෙසක් දෙන්න ඕනි නම් සහෝට මට කියන්න තිබ්බේ මෙහෙම නම් නෙවි කියල හිතෙනවා :( මම කොමෙන්ට් කලත් ඔහොම කාටවත් අග මුල ඉඳං බැනල නෑ බනින්නෙත් නෑ මට මගේ පාඩුවේ යාළුකමින් සහෝදරකමින් ඉන්න දෙන්නේ නැත්තේ ඇයි:( මම දැන් දැක්ක කලිනුත් සහෝ මට ඕකම කියල තියෙනවා එහෙම කිව්වම ඒක හිතට දරන්න පුළුවන් නමුත් මෙහෙම සතුටක් කඳුලක් කරලා නම් නෙවෙයි:(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :oo: මෙන්න බලන්න මේ කූල් පැණියගේ ත්‍රෙඩ්.....

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=316379&starteronly=1

    කූල් පැණියා මුල්ම කාලේ දාපු ත්‍රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ...... :no: මේ ලොකුවට උපදෙස් දෙන මගේ උනත් මුල් කාලේ ත්‍රෙඩ් / පෝස්ට් මෙලෝ රහක් නෑ......!! :rofl::rofl::P:P

    :lol::lol::lol::yes::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මෙතන මම හින්ද කාලයක් එකට හිටපු යාළුවො ගහ ගන්න තරහ වෙන්න ඕනි නෑ :(
    යාළුවො නැති වේදනාව දාන්නේ මම :(
    තනියම් දුකක් කියාගන්න බැරිව ඉන්නකොට කොටු 100 තිබ්බත් ත්‍රෙඩ් ලක්ෂයක් දාල තිබ්බත් වැඩක තියෙයිද ?
    ලඟට වෙලා දුක බෙදාගන්න සතුට බෙදාගන්න ඉන්නේ කවුද. තමන්ගේ කියල දෙයක් කියන්න පුළුවන් බෙදාගන්න පුළුවන් කාටද ? රෙප් තිබ්බම එවෙලාවට ඇතිද සහෝ :(

    :shocked::shocked: අපෝ බං.... උඹලට හැදෙන්න යමක් කිව්වහම...... :frown: මීට වඩා හොදා මම කට..... සොරි.... අත ගලක අතුල්ලා ගත්තා නම්, මෙතන උපදෙස් කොටන්නේ නැතුව........!! :growl::growl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට දෙයක් කියන්න ඕනි නම් උපදෙසක් දෙන්න ඕනි නම් සහෝට මට කියන්න තිබ්බේ මෙහෙම නම් නෙවි කියල හිතෙනවා :( මම කොමෙන්ට් කලත් ඔහොම කාටවත් අග මුල ඉඳං බැනල නෑ බනින්නෙත් නෑ මට මගේ පාඩුවේ යාළුකමින් සහෝදරකමින් ඉන්න දෙන්නේ නැත්තේ ඇයි:( මම දැන් දැක්ක කලිනුත් සහෝ මට ඕකම කියල තියෙනවා එහෙම කිව්වම ඒක හිතට දරන්න පුළුවන් නමුත් මෙහෙම සතුටක් කඳුලක් කරලා නම් නෙවෙයි:(

    :(:no::(:no::(:no: අපිව අඩවන්න []එ[පා]
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මොකක්ද මචන් මේ සීන් එක...??? මම ඒ ත්‍රෙඩ් දෙකම දාල තියෙන්නෙ දන්නැති දෙයක් අහ ගන්න..ඒකෙ ඇති වරද පොඩ්ඩක් පෙන්නනවනම් මැනවි...

    :no::no: වරදක් නෑ.... :dull::baffled::dull: