අනේ දිලිත් එක්ක මොන සංවාදද - අනුර

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    anuraya kayya gahuwata ehema katha karanna patta bayai neda.. mokek hari challenge karapu gaman uge golayek ewala shape wenawa
    ජන්දෙන් පැරදෙන කවුරුවත් ගණන් ගන්නේ නැති දිලිත් එක්ක සංවාද කරලා ඌව ප්‍රසිද්ද කරන්න මාලිමාවට අමාරුවක් නෑ.. අනුර ඕනෙයි කියන්නේ ඌව මාකට් කරගන්න.. කැලණියෙන් නයි ආවයි කිව්ව ඇන්ටිජන් හොරු එක්ක මොන සංවාදද ? 🤭
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,939
    113
    36
    Mirihana
    alis.alberta.ca

    Sirawata.
    Me deal karayoth ekka mona sanwada da.

    anuraya kayya gahuwata ehema katha karanna patta bayai neda.. mokek hari challenge karapu gaman uge golayek ewala shape wenawa
    pora kiyana de ahuwada?
    ------ Post added on Feb 27, 2024 at 8:57 AM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,939
    113
    36
    Mirihana
    alis.alberta.ca
    චැලේන්ජ් එකක් දෙනව නම් ඒක බාරගන්න ඕන මොනාද දිනන්නෙ පැරදෙන්නෙ බලන්නැතුව. අන්න එහෙමයි කොන්ද පණ තියෙන නායකයො
    ගොටාබය අනුරගේ චැලේන්ජ් එක බාර ගත්ත වගේද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,345
    1
    61,911
    113
    Mother Earth
    අවදානේ ඌ ඉලන්නේ.. ඒක නොදීම හිටියම හරි..
    හරි හමන් කොන්ද පණ තියෙන නායකයෙක් නම් විවාදෙට ඇවිත් දිලිත් නරියව බල්ලෙක් කරලා දානවා.
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,928
    167,699
    113
    එකමත් එක රටක
    හරි හමන් කොන්ද පණ තියෙන නායකයෙක් නම් විවාදෙට ඇවිත් දිලිත් නරියව බල්ලෙක් කරලා දානවා.
    එහෙම කරන්න ඕන නෑ බන්... ඌට ඕන ඌ දේශපාලන පක්ෂ නායකයෝ එක්ක විවාද කරන , ජනාදිපති අපේක්ෂක කෙනෙක් කියලා මිනිස්සුන්ට පෙනන්න මිසක් විවාද කරන්න නෙවෙයි..
    අනික ඔය ලංකාවේ චැනල් වල විවාද කියන ඒවා කවදද දිනන පරදින විදියට ඉවර උනේ ? නිකන් සංවාද.

    මූට ඕන මුගේ තැන හදාගන්න අවදානේ ගන්න . මේ දවස් වල නැෂනල් එකක් මහගෙන පන්සල් ගානේ යනවා නේ. ..
    ඔතන අනුරයා හරි. රටේ ඉන්න ඉන්න හැම එකා එක්කම විවාද කරන්න වෙන වැඩක් නෑ නේ බන්..