This is a NP complete problem man.
sometimes you get the answer for this after the end of the universe.
sometimes you get the answer for this after the end of the universe.
එලද බරා....ඔව්! කතා කරපන් කෙලින්ම.මුලින්ම එයාගෙ හිනාවෙයි,ඇස් දෙකෙයි උඹ දකිනවා කියන ලස්සන....හදවතෙත් තියෙනවද කියලා හොයලා බලපන්.
ඊට පස්සෙ යූ නෝ වට් ටු ඩූ.....!!!!![]()


අදත් අඩන්නේ නැතුව ඕක අහල ඉවරයක් කරපන් බන්........ 


එල එල මම සෙනසුරාදා යන්නනේ ඉන්නේ මචන්.වෙන දවසක එයාව හම්බෙන්න විදිහක් නෑ.මම මේ යනකල් උඔලට storyය කිව්වේ...uba kelinma ekige yaluwata shape talk 1 dala wal pal katha karala hemeta ube mathrukawata bahapan, eta passe ekige yaluwa lawa wade karawa ganin ioooo owath wadada ban lankawe kollanta
උබ දැන් එළකිරි එකටම නාකි වෙනවා.....අදත් අඩන්නේ නැතුව ඕක අහල ඉවරයක් කරපන් බන්........
![]()



කෙල්ල කලබල වෙල උබෙන් අහය් කාටට කියල කියපන් එතනම එතකොට උත්තරයක් ඩෙය්,සම්ටයිම් මේක උබට ගැලපෙන විඩිහට හදා ගනින්
ගුඩ් ලක්ඒතනම් නියම ප්ලෑනක් මචන් සිරාවටම....මචන් පොඩ්ඩක් කල්පන කරල කෙල්ල උබට ආදරෙද කියල දැනගන්න ,කෙල්ලත් එක්කම කතකරන්න වෙන්ව,විස්තර කතබහ කරහන් එ එක්කම එෆෙයර් එකක් තියනවද කියල අහහන් ,අනිව එක උබගෙනෞත් අහයි,ය්බ ඔව්,මම කෙනෙක්ට මටත් වඩා අදරේ කරනව කියහන්කෙල්ල කලබල වෙල උබෙන් අහය් කාටට කියල කියපන් එතනම එතකොට උත්තරයක් ඩෙය්,සම්ටයිම් මේක උබට ගැලපෙන විඩිහට හදා ගනින්
ගුඩ් ලක්







සුදු පූසාට සුදු පූසියෙක් ලැබෙනවා....කුක්කු කූ කූ කුකුල හඬනවා
කුරුලු කොබෙයියෝ ගීත ගයනවා
සෙනසුරාද නව දිනක් ලබනවා
සුදු පූසා පෙම් ලොවට වඩිනවා
![]()
මචන් පොඩ්ඩක් කල්පන කරල කෙල්ල උබට ආදරෙද කියල දැනගන්න ,කෙල්ලත් එක්කම කතකරන්න වෙන්ව,විස්තර කතබහ කරහන් එ එක්කම එෆෙයර් එකක් තියනවද කියල අහහන් ,අනිව එක උබගෙනෞත් අහයි,ය්බ ඔව්,මම කෙනෙක්ට මටත් වඩා අදරේ කරනව කියහන්කෙල්ල කලබල වෙල උබෙන් අහය් කාටට කියල කියපන් එතනම එතකොට උත්තරයක් ඩෙය්,සම්ටයිම් මේක උබට ගැලපෙන විඩිහට හදා ගනින්
ගුඩ් ලක්



ෂා! මරු නෙ බං.එලකිරි අයිඩියා!!!!!!!!!!


ෂා! මරු නෙ බං.එලකිරි අයිඩියා!!!!!!!!!!
මම හිතන්නෙ මේක තමයි අපෙ සුදු පූසාට හරි යන සිස්ටම් එක.
ලබන ආත්මෙ මමත් මේක තමයි කරන්නෙ.
මේ ආත්මෙ වෙන විදිහකට හරි ගියා.
..නමුත් මම කල් යන්නෙ නැතිව එකිගෙන් ඇහුව. මම එදා කෙල්ලට ආදරෙයි කියලා කිව්වෙ මුලු හදවතින්ම.එයා මට කැමති උනෙත් එයාට දෙන්න පුලුවන් උපරිම ආදරේ මටයි කියන පනිවිඩෙත් එක්කම .ඒ නිසා තමා අදටත් හෙටටත් ඒ ආදරෙ විඳින්න මටයි එයාටයි වාසනව ලැබුනෙ... ඒ දැනට අවුරුදු 7 කට විතර කලින්..තාමත් මම විඳින්නේ ඒ කුලුඳුල් ආදරය..

තෑන්ක්ස් මචන්.....උබෙ සීන් එක අහද්දි මටත් මතක් වෙන්නෙ මගෙ LOVE එක පටන් ගත්තු පලවෙනි දවස.මටත් ඔය වගෙ බන් ...නමුත් මම කල් යන්නෙ නැතිව එකිගෙන් ඇහුව. මම එදා කෙල්ලට ආදරෙයි කියලා කිව්වෙ මුලු හදවතින්ම.එයා මට කැමති උනෙත් එයාට දෙන්න පුලුවන් උපරිම ආදරේ මටයි කියන පනිවිඩෙත් එක්කම .ඒ නිසා තමා අදටත් හෙටටත් ඒ ආදරෙ විඳින්න මටයි එයාටයි වාසනව ලැබුනෙ... ඒ දැනට අවුරුදු 7 කට විතර කලින්..තාමත් මම විඳින්නේ ඒ කුලුඳුල් ආදරය..
![]()
![]()
ලැජ්ජ වෙන්න එපා කොල්ලා අහපන් කෙලින්ම..![]()
Best Of luck...




ඔන්න මචන්ලා මම හෙට උදෙන්ම කුකුළා අතින් අරන් නමෝවිත්තියෙන් කෙල්ල හම්බෙන්න යන්නයි ඉන්නේ.මේ සැරේනම් පොඩි සපෝට් එකක් කෙල්ල දුන්න හැටිය අහල දානවා.ඔය කිව්වට චුට්ටක් බයකුත් තියෙනවා.කරන්න ඕනි සුභ වැඩනම් සේරම වගේ කලා.![]()
