අනේ පව් රාජ්‍ය සේවකයෝ 😪😪
Nidarshana_k Well-known member Feb 19, 2022 29,662 1 51,412 113 ප*යාගල sorry.com Jun 7, 2022 #1 Reactions: reddeckuka, Rankira, Kalegana and 8 others
Nika_95 Active member Jul 21, 2021 79 179 33 Kurunegala Jun 7, 2022 #3 මේ ලංකාවේ නෙමෙයි ඉන්දියන්නේ. Reactions: Rankira, HKavinda and ukkuwa
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,144 9,472 113 Jun 7, 2022 #4 Nika_95 said: මේ ලංකාවේ නෙමෙයි ඉන්දියන්නේ. Click to expand... ඖ බං ලංකාවෙ ඔහොම බුදියන්නෙ නෑ Reactions: Rankira, Kalegana, HKavinda and 3 others
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Jun 7, 2022 #6 තොත්ත බබා said: ඖ බං ලංකාවෙ ඔහොම බුදියන්නෙ නෑ Click to expand...
TonyMontana83 Well-known member Apr 9, 2022 9,084 19,631 113 Miami Jun 7, 2022 #7 ලන්ච් ටයිම් වෙන්නත් පුළුවන්. ගෑනු තුන් දෙනෙක් කචකච ගාන්නෙ නැතුව ෆ්‍රී ටයිම් එකේ බුදියන් ඉන්න එකම ලොකු දෙයක් Reactions: Rankira, siri_ayya, Kalegana and 9 others
ලන්ච් ටයිම් වෙන්නත් පුළුවන්. ගෑනු තුන් දෙනෙක් කචකච ගාන්නෙ නැතුව ෆ්‍රී ටයිම් එකේ බුදියන් ඉන්න එකම ලොකු දෙයක්
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Jun 7, 2022 #8 Meka nan indian.. Reactions: Rankira
KDH Well-known member Jul 4, 2014 18,373 8,538 113 රූකඩ රාජ්ජේ Jun 7, 2022 #9 වීඩියෝ කරපු එකා මුන්ව නිදිකරවලා ද කොහෙද .. ඔලුව උස්සන්න එපා මං කියනකන් කියලා මූ වීඩියෝ කරලා ... Reactions: Rankira and Kalegana
Tramadol Well-known member Jul 20, 2014 13,844 8,185 113 Kotahena Jun 7, 2022 #10 KDH said: වීඩියෝ කරපු එකා මුන්ව නිදිකරවලා ද කොහෙද .. ඔලුව උස්සන්න එපා මං කියනකන් කියලා මූ වීඩියෝ කරලා ... Click to expand... uu nidi beheth kalawam karala horen arinna hadanne. mun thawa tika kaalekin dannema nathuwa pregnant (adehh jesuge ammatath okama una wenna barida? agamakata apahasa karanawa nemei ) Last edited: Jun 7, 2022 Reactions: Kalegana and KDH
KDH said: වීඩියෝ කරපු එකා මුන්ව නිදිකරවලා ද කොහෙද .. ඔලුව උස්සන්න එපා මං කියනකන් කියලා මූ වීඩියෝ කරලා ... Click to expand... uu nidi beheth kalawam karala horen arinna hadanne. mun thawa tika kaalekin dannema nathuwa pregnant (adehh jesuge ammatath okama una wenna barida? agamakata apahasa karanawa nemei )
Nika_95 Active member Jul 21, 2021 79 179 33 Kurunegala Jun 7, 2022 #11 තොත්ත බබා said: ඖ බං ලංකාවෙ ඔහොම බුදියන්නෙ නෑ Click to expand... Reactions: ChoronaSottiya
SimMaster Well-known member Dec 16, 2015 9,865 13,106 113 Jun 7, 2022 #12 Looks like Tamil nadu Reactions: Rankira
jhnnwp Well-known member Jan 6, 2012 44,243 31,973 113 Jun 7, 2022 #14 Nidarshana_k said: Click to expand... penne naha
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 Jun 7, 2022 #16 කොහෙත් එකයි වගේ Reactions: Rankira and HKavinda
A Anonymous_Abstract Well-known member Aug 7, 2018 6,036 4,570 113 Messier 87 Jun 7, 2022 #17 ඕක Indian බන්. ලංකාවේ උන් ඔය වගේ වෙලාවට මේම බුදියන්නේ නැහැ. උන් කරන්නේ වට වෙලා අනුන්ගේ ඕපදූප කතා වෙන එක Reactions: Rankira
ඕක Indian බන්. ලංකාවේ උන් ඔය වගේ වෙලාවට මේම බුදියන්නේ නැහැ. උන් කරන්නේ වට වෙලා අනුන්ගේ ඕපදූප කතා වෙන එක
HKavinda Well-known member Dec 23, 2013 54,396 20,827 113 Panadura Jun 7, 2022 #18 ඉන්දියාවේ වෙන්න ඇති ඒත් මෙහෙ ඔයිට හපන් Reactions: Rankira
kj1 Well-known member Nov 10, 2015 1,801 2,328 113 Jun 7, 2022 #19 මේ ලන්කාවෙ නෙමෙයි. හැබැයි ලන්කාවෙ අපේ මිනිස්සු ඕවට කතා කරන් නෑනෙ. මන්නන් ලන්කාවෙ ඉන්න කොට එකපාරක් ප්‍රා ලේකම් එකෙ දෙන්නෙක්ට ආයි නින්ද නොයන්න වැඩක් දුන්න.ආයතන ප්‍රදානියව පොඩ්ඩක් බය කරාම මුන්ට අමතනව ඇප නැති වෙන්න.අපේ වැඩෙත් වෙනව. Reactions: Rankira
මේ ලන්කාවෙ නෙමෙයි. හැබැයි ලන්කාවෙ අපේ මිනිස්සු ඕවට කතා කරන් නෑනෙ. මන්නන් ලන්කාවෙ ඉන්න කොට එකපාරක් ප්‍රා ලේකම් එකෙ දෙන්නෙක්ට ආයි නින්ද නොයන්න වැඩක් දුන්න.ආයතන ප්‍රදානියව පොඩ්ඩක් බය කරාම මුන්ට අමතනව ඇප නැති වෙන්න.අපේ වැඩෙත් වෙනව.
rajitha_5j Well-known member Nov 1, 2009 1,114 740 113 gampaha Jun 7, 2022 #20 Oya kaala budiyana tiken agata maara fit ekak enne