අනේ පව් රාජ්‍ය සේවකයෝ 😪😪

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    ලන්ච් ටයිම් වෙන්නත් පුළුවන්. ගෑනු තුන් දෙනෙක් කචකච ගාන්නෙ නැතුව ෆ්‍රී ටයිම් එකේ බුදියන් ඉන්න එකම ලොකු දෙයක්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,846
    8,187
    113
    Kotahena
    වීඩියෝ කරපු එකා මුන්ව නිදිකරවලා ද කොහෙද .. ඔලුව උස්සන්න එපා මං කියනකන් කියලා මූ වීඩියෝ කරලා ...
    uu nidi beheth kalawam karala horen arinna hadanne.

    mun thawa tika kaalekin dannema nathuwa pregnant

    (adehh jesuge ammatath okama una wenna barida? agamakata apahasa karanawa nemei )
     
    Last edited:
    • Haha
    Reactions: Kalegana and KDH

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඕක Indian බන්. ලංකාවේ උන් ඔය වගේ වෙලාවට මේම බුදියන්නේ නැහැ. උන් කරන්නේ වට වෙලා අනුන්ගේ ඕපදූප කතා වෙන එක
     
    • Like
    Reactions: Rankira

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    මේ ලන්කාවෙ නෙමෙයි. හැබැයි ලන්කාවෙ අපේ මිනිස්සු ඕවට කතා කරන් නෑනෙ. මන්නන් ලන්කාවෙ ඉන්න කොට එකපාරක් ප්‍රා ලේකම් එකෙ දෙන්නෙක්ට ආයි නින්ද නොයන්න වැඩක් දුන්න.ආයතන ප්‍රදානියව පොඩ්ඩක් බය කරාම මුන්ට අමතනව ඇප නැති වෙන්න.අපේ වැඩෙත් වෙනව.
     
    • Like
    Reactions: Rankira