අනේ මං ඉවරයි...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    124306-bigthumbnail.jpg
    :P:P:P:P:P
    අර පූසි හරි නෝටි පාටයි අනේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් ඉතින් මේවා බලපු කාලේ ඉවරයි

    sex-cat.jpg


    එක නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපන් බන්

    funny_pictures_college_sex_cats_Funny_StuffCats-s500x375-50031-580.jpg
    අන්තිම අසභ්‍ය පික් එකක්
    මං ටින්ටිංට රිපෝට් කරනවා:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ බං
    ක්‍රෑෂ් දාලාද?
    අර බල්ලනගේ වගේ
    එපා එපා මාව නාවන්න එපා
    මට නාන්න ඕනි නෑ:no:

    උඹ කොහොමත් නොනාන එකා නේ.......:growl:
    ඔය ....දැනුත් මේ එන්නේ වෙරළු මල් සුවද.......:lol::lol:
    ස්ක්‍රීන් එකෙනුයි, ස්පීකර් වලිනුයි.......
    පොඩි කුණු කරවල ගදකුත් එනවා.......:oo::oo:
    ගියා නේද පාරේ පූසියක් ගාවට...????????
    :angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ කොහොමත් නොනාන එකා නේ.......:growl:
    ඔය ....දැනුත් මේ එන්නේ වෙඑළු මල් සුවද.......:lol::lol:
    ස්ක්‍රීන් එකෙනුයි, ස්පීකර් වලිනුයි.......
    පොඩි කුණු කරවල ගදකුත් එනවා.......:oo::oo:
    ගියා නේද පාරේ පූසියක් ගාවට...????????
    :angry::angry:
    කුණු කරවල ගද එන්නේ නම් අර සමනල පැටියා ඇවිත්නේ
    ඒකයි
    වෙරළු මල් සුවදත් පොර ගාව තමයි ඉතින්
    මං දවස් දෙකකට සැරයක් නානවා
    ඒක නෙමෙයි ඇයි බං අර ඇඹුල් කන්න හිතෙන්නේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර සමනල පැටියා ඇවිත්නේ
    ඒකයි
    වෙරළු මල් සුවදත් පොර ගාව තමයි ඉතින්

    ko kawda aluth samanalaya..?? eya lassanaida? handsome boy kenek da? eya suduida? ane koo ane eya?? :love::love: Oyala irisiya karanne nethuwa mata eyawa meet karala dennako...