mamathami meke inna 1000 kin wath hoya ganna beri hondatama honda kolla...![]()
kawadawath ammala edala benala naha....
bata bennath mama benala naha....
boru kiyala naha.....
![]()
ඕ ඉතින් ෆේක් අයි ඩී 1000ක් ගත්තොත් නම් උඹ තරම් හොඳ එකෙක් නැතුව ඇති තමා.
හොඳයි හොඳයි..
දෙමාපියන්ට හොඳ දරුවෙක්,
සමාජෙට හොඳ පුරවැසියෙක්.
ඒ වගේම අර බඳින්න යන කෙල්ලට හොඳ තාත්ත කෙනෙක් වගේ වත් වෙන්න බලපන්.
ලොල්..
විහිළුවට හිහී..
බැඳලත් හොඳින් හිටු ඔය වගේම.
ඔය ඉන්නේmozilla කියල එකෙක් ඉන්නව කියපන් සුදු පූසෝ![]()
උඹ මෙච්චරකල් හිතුවෙ මීයා අල්ලන එක ගැනනෙ.... දැන් පූසි (Pussy) ගැන හිතන්න කාලෙ හරි...!





