අනේ මං ඉවරයි...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක අතුරු කතාවක්....(ඇඩ් එකක්)
    @Geethmada
    ඔබේ නික් එක ගීත් මඩ ද?
    නැත්නම් ගීත් මද ද?

    ගීත් මඩ නම්......., උඹ මඩ ගහන සිංදු කියනවද? දැනට කීයක් කියල තියනවද?(අහන්නේ අසහන කාරයෙක් ඉන්නවා සිංහ පැටියෙක් දාගත්ත, ඌට මඩ සිංදු කියන කොන්ත්‍රාත් එක දෙන්න)

    ගීත් මද නම්........, ඒ කොයි වගේ මදයක් ද? කජු වගේ පුච්චං කෑහැකිද?
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක අතුරු කතාවක්....(ඇඩ් එකක්)
    @Geethmada
    ඔබේ නික් එක ගීත් මඩ ද?
    නැත්නම් ගීත් මද ද?

    ගීත් මඩ නම්......., උඹ මඩ ගහන සිංදු කියනවද? දැනට කීයක් කියල තියනවද?(අහන්නේ අසහන කාරයෙක් ඉන්නවා සිංහ පැටියෙක් දාගත්ත, ඌට මඩ සිංදු කියන කොන්ත්‍රාත් එක දෙන්න)

    ගීත් මද නම්........, ඒ කොයි වගේ මදයක් ද? කජු වගේ පුච්චං කෑහැකිද?
    :P

    මද කිපිච්ච ගීත්....මදගීත්..ගීත්මද වෙලා

    නැත්නම් මූට ෂුවර් නැහැ මූ ගීත්මද කියල? මම මමමද? ගීත් ගීත්මද??:lol::lol::lol::lol:
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මේක අතුරු කතාවක්....(ඇඩ් එකක්)
    @Geethmada
    ඔබේ නික් එක ගීත් මඩ ද?
    නැත්නම් ගීත් මද ද?

    ගීත් මඩ නම්......., උඹ මඩ ගහන සිංදු කියනවද? දැනට කීයක් කියල තියනවද?(අහන්නේ අසහන කාරයෙක් ඉන්නවා සිංහ පැටියෙක් දාගත්ත, ඌට මඩ සිංදු කියන කොන්ත්‍රාත් එක දෙන්න)

    ගීත් මද නම්........, ඒ කොයි වගේ මදයක් ද? කජු වගේ පුච්චං කෑහැකිද?
    :P

    වරෙන්කො තෝ රෑ වෙලා....

    :lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    notice1.jpg

    :oo: :oo: :oo: