අනේ මං ඉවරයි...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mamathami meke inna 1000 kin wath hoya ganna beri hondatama honda kolla...:):)
kawadawath ammala edala benala naha....:):):)
bata bennath mama benala naha....:):):):)
boru kiyala naha.....:):):)


notice1.jpg

:oo: :oo: ඕ ඉතින් ෆේක් අයි ඩී 1000ක් ගත්තොත් නම් උඹ තරම් හොඳ එකෙක් නැතුව ඇති තමා.

:D හොඳයි හොඳයි.. :) දෙමාපියන්ට හොඳ දරුවෙක්, :yes: සමාජෙට හොඳ පුරවැසියෙක්. :eek: ඒ වගේම අර බඳින්න යන කෙල්ලට හොඳ තාත්ත කෙනෙක් වගේ වත් වෙන්න බලපන්. :rofl: ලොල්.. :P විහිළුවට හිහී.. :yes: බැඳලත් හොඳින් හිටු ඔය වගේම.
11.gif