අනේ මං ඉවරයි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද කපල් එක ආහ්..

    jk-wedding-entrance-dance-funny-bride-groom-cat-wedding.jpg

    ආ ..මම හිතුව හරි..සුදුපූසා මනමාලි..අනිත් පැත්තේ ඉන්නෙ රොෂානය..:baffled::baffled:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113

    ආ ..මම හිතුව හරි..සුදුපූසා මනමාලි..අනිත් පැත්තේ ඉන්නෙ රොෂානය..:baffled::baffled:

    ඔව් උබ ඉන්නෙ තාම පුසිගේ බඩේ !:baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    ආ ..මම හිතුව හරි..සුදුපූසා මනමාලි..අනිත් පැත්තේ ඉන්නෙ රොෂානය..:baffled::baffled:

    පේන්නේ නැද්ද යකෝ අනිත් පැත්තේ ඉන්න එකා කේසර සිංහයෙක් නෙවේ.සුදුපූසාව ඩයි කරලා තියෙන්නේ අඳුරග්නන බැරිවෙන්න මොසිල්ලා වෙඩින් එකට ඇවිත් කඩාකප්පල් කරයි කියලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකයි සීන් එක..මම එලකිරි වාතකේස් එකකින් ගැලවෙන්න ඕනි නිසා දැම්ම මම බදින්න යනවා කියල..ඊට පස්සේ ඒ වාතකේස් එක සුදුපූසට සෙට් වෙන්න ගියා.ඊට පස්සේ සුදු පූසත් බදින්න යනව කියල දැන් දැම්මා..පව් අර වාත කේස් එකට..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    භාවුන් සහස්ස මබිනිම් – මිථසා යුදන්ථන් …
    ගිරිමේඛලන් උදිත ඝෝර – සසේන මාරං …
    ධානාදි ධම්ම විදිනා – ජිතවා මුනින්දෝ …
    තන්තේජසා භවතු තේ – ජයමංගලානී….

    මේ මනමාලි ජයමංගල ගීත කි‍යන්නේ නැහැ...............
    :lol::lol::lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේකයි සීන් එක..මම එලකිරි වාතකේස් එකකින් ගැලවෙන්න ඕනි නිසා දැම්ම මම බදින්න යනවා කියල..ඊට පස්සේ ඒ වාතකේස් එක සුදුපූසට සෙට් වෙන්න ගියා.ඊට පස්සේ සුදු පූසත් බදින්න යනව කියල දැන් දැම්මා..පව් අර වාත කේස් එකට..

    ඔය කියන්නේ අරයා ගැන නේද?:)