නෑ බං
ට්රයි කරපු එකක්වත් මට ගැලපෙන්නෑ![]()
ගැලපෙන්නෙ නැත්තම් ට්රයි කරන්නවත් යන්න එපා බන්..
අන්තිමට උබට දුක් වෙන්න වෙයි

ඉවසලා හිටු ....

නෑ බං
ට්රයි කරපු එකක්වත් මට ගැලපෙන්නෑ![]()


බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?![]()

හොද වැඩේ...ලු! ඔය මදෑ නට නට හිටියා දැන්...






පූසීයො පූසොන්ගේ හපන්න කැමතිම තැන දන්නවද?උබ පුස් රජෙක් වගේ ඉදපන් .. නැත්නම් ඉතින් හැපුවා තමා..දන්නවනේ ගැණු පාරාන ගැන..![]()



නෑ බං
ට්රයි කරපු එකක්වත් මට ගැලපෙන්නෑ![]()
ඒකනේ. . ඒ හින්දා කරන දෙයක් ඉක්මණට කරපන්..
නැත්නම් ගෙදරින් ම හොයන කෙනාවම තොරා ගන්න වෙයි..
කොහොම වුනත් හදිසි වේලා වැරදි කෙනෙක් ව තොරා ගන්නේ නැතිව හරි චරිතයක් ම තොරා ගන්න..
මූව අමාරැවෙ දාන්නෙ නැතිව හිටු
තෝ පූසියෝ , හන්සියෝ, කිකිලියෝ , එල දෙන්නු කේප්ප වැස්සියෝ
පස්සේ ගිය නේද පහු ගිය කාලේ...ඉතින් දැන් පූසියෙක්ම හම්බෙන්න
යද්දී කට වහන් පාඩුවේ හිටපන්..


ඒක තමයි බං නොකිය කිව්වේඅනේ අප්පච්චි.මම මෙච්චර කල් ඔයාල කියන විදිහට හිටියා.
ඒත් කසාදේ කියන එක ජීවිතේටම එකක් නිසා මම මගේ ආදරවන්තියව තෝර ගන්නම්.මට ඒකට ඉඩ දෙන්න.
ඔහොම කියලා බලපන්.



ඒක තමයි බං නොකිය කිව්වේ
දැන් කාලේ හරි කියලා කියන්නේ
අනේ කොහොමට හිටිය මංන්ද දෙයියනේ![]()

ubata dan puso 3-4 kage wayasane...danwath ekek hoyaganin... eth wadak weida mandaබලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?![]()



බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?![]()
එච්චර වයසද බොල මට?ubata dan puso 3-4 kage wayasane...danwath ekek hoyaganin... eth wadak weida manda![]()

මටනම් මේ සැරේ එහෙම බේරෙන්න වෙන්නෑdukai ban.. matath ehema thamai.. bohoma amaruwen berila inne gedarin..
thathwaya uthsanna unoth lankawen ayeth chutha wennai balaporoththuwa...
