අනේ මං ඉවරයි...

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
නෑ බං
ට්‍රයි කරපු එකක්වත් මට ගැලපෙන්නෑ:(:(:(


ගැලපෙන්නෙ නැත්තම් ට්‍රයි කරන්නවත් යන්න එපා බන්.. :no:
අන්තිමට උබට දුක් වෙන්න වෙයි :(
ඉවසලා හිටු ....
:)
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

:lol::lol:හොද වැ‍ඩේ...ලු! ඔය මදෑ නට නට හිටියා දැන්...:rofl::rofl:



sSp_clangrats.gif


:):):):):)
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ අප්පච්චි.මම මෙච්චර කල් ඔයාල කියන විදිහට හිටියා.
    ඒත් කසාදේ කියන එක ජීවිතේටම එකක් නිසා මම මගේ ආදරවන්තියව තෝර ගන්නම්.මට ඒකට ඉඩ දෙන්න.
    ඔහොම කියලා බලපන්.
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උබ පුස් රජෙක් වගේ ඉදපන් .. නැත්නම් ඉතින් හැපුවා තමා..දන්නවනේ ගැණු පාරාන ගැන..:lol:
    පූසීයො පූසොන්ගේ හපන්න කැමතිම තැන දන්නවද?:rofl::rofl::rofl:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    නෑ බං
    ට්‍රයි කරපු එකක්වත් මට ගැලපෙන්නෑ:(:(:(


    ඒකනේ. . ඒ හින්දා කරන දෙයක් ඉක්මණට කරපන්..
    නැත්නම් ගෙදරින් ම හොයන කෙනාවම තොරා ගන්න වෙයි..
    කොහොම වුනත් හදිසි වේලා වැරදි කෙනෙක් ව තොරා ගන්නේ නැතිව හරි චරිතයක් ම තොරා ගන්න..

    ඉක්මණට කියලා කෙල්ලො හොයන්න බෑ බන් :angry: මූව අමාරැවෙ දාන්නෙ නැතිව හිටු:frown:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    තෝ පූසියෝ , හන්සියෝ, කිකිලියෝ , එල දෙන්නු කේප්ප වැස්සියෝ
    පස්සේ ගිය නේද පහු ගිය කාලේ...ඉතින් දැන් පූසියෙක්ම හම්බෙන්න
    යද්දී කට වහන් පාඩුවේ හිටපන්.. :frown:

    :lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ අප්පච්චි.මම මෙච්චර කල් ඔයාල කියන විදිහට හිටියා.
    ඒත් කසාදේ කියන එක ජීවිතේටම එකක් නිසා මම මගේ ආදරවන්තියව තෝර ගන්නම්.මට ඒකට ඉඩ දෙන්න.
    ඔහොම කියලා බලපන්.
    ඒක තමයි බං නොකිය කිව්වේ
    දැන් කාලේ හරි කියලා කියන්නේ
    අනේ කොහොමට හිටිය මංන්ද දෙයියනේ:(:(:(
     

    harsha.perera

    Well-known member
  • බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    ubata dan puso 3-4 kage wayasane...danwath ekek hoyaganin... eth wadak weida manda :(:(:(
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    dukai ban.. matath ehema thamai.. bohoma amaruwen berila inne gedarin..
    thathwaya uthsanna unoth lankawen ayeth chutha wennai balaporoththuwa...