අනේ මං ඉවරයි...

මෙතන ඉන්න මගේ යාළුවෝ හැමෝටම මං ගොඩාක් ආදරෙයි
ඇත්තටම අද මං ගොඩක් සතුටින් ඉන්න දවසක්
මේ ගෑණි ඇවිත් ඒක කන්න හදන්නේ
අපේ ආතල් එක කෑවා

මේ ගෑණිට මගේ රස්සාව ගැන ලොකු අමාරුවක් තයෙන බව පේනවා
මේ එලකිරි එකෙන්ම ඒ ගැන දන්නේ එක්කෙනයි
ඒ ඩීජේ අයිස්කූල්ඩ් (අනිත් උන් අමනාප වෙන්න එපා මේක කිව්වේ නෑ කියලා)
තමුන් කරන රස්සාව එක එකාට කිය කිය ඉන්න ඕනිකමක නෑ
මං දවසින් වැඩි ගානක ඔන්ලයින් ඉන්නේ ඇයි කියලා
මං කරන දේවල් දන්න කෙනෙක් දන්නවා
මං මේ පිස්සුවට නෙමෙයි මොනිටරයක් ඉස්සරහට වෙලා පැය ගනන් ඉන්නේ
අන්තිමට මං අර බැල්ලිට කියන්නේ
තොගේ හත්මුතු පරම්පරාවටම කන්ඩ අදින්න සේරම වියදම් දරන්න පුළුවන් කමක් මට තියෙනවා
මං මේක කිව්වේ ලොකුකමකට කියලා අපේ උන් හිතන්නැතිබව මං දන්නවා
අනිත් එක
nationality එකට සිංහල කියලා දැම්ම කියලා මේ ලෝකේ කිසිම තැනකදී රීජෙක්ට් වෙන්නේ නෑ
එහෙම කරන්නත් බෑ
නොදන්න රෙද්දවල් කථා නොකර හිටපන්



ඒකි ඇවිත් අර ටොපොලොජියා වගේ නිව්සීලන්ඩ් වස්සෙක් වගේ එකෙක් ඇරලා ජාතක උන එකියෙක් මචන් ආතල් එක කෑවා තමා මේ වේසිට හරියන්නේ ඉතිං කුඩුකාරයෙක් තමා
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චිකේ බං ආතල් එක කෑවා
    අපරාදේ

    ගණන් ගන්න එපා බන්..අපි පාරෙ යද්දි බැල්ලියො බිරුව කියල අපි ගමන නවත්තන්නේ නැහැනේ..මොකද කියන්නේ ?? සෙට් වෙමුද??
    extraspecial.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගණන් ගන්න එපා බන්..අපි පාරෙ යද්දි බැල්ලියො බිරුව කියල අපි ගමන නවත්තන්නේ නැහැනේ..මොකද කියන්නේ ?? සෙට් වෙමුද??
    extraspecial.jpg

    මේක එපා බං........රාක්කේ දැං සෑහෙන කලක ඉදන් J&B එකක් තියනවා....ඒක අරං එන්නං පූස බදින් දවසට.........!!!!!:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..ලැප් එකේ බැට්රි බැහැල..
    කසිප්පුවා ගැන පොඩ්ඩක් බලාගනින්..මම අනිවා හෙට 9 වෙද්දි ආයිත් එනවා..
    කසිප්පුවාට පෝලිම් දාද්දි ආරක්ෂිත කොපු භාවිතා කරන්න..
    මම ගියා..

    සුදු පූසා උඹ ගණන් ගන්න එපා බැල්ලියො බුරන ඒවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩෝ..ලැප් එකේ බැට්රි බැහැල..
    කසිප්පුවා ගැන පොඩ්ඩක් බලාගනින්..මම අනිවා හෙට 9 වෙද්දි ආයිත් එනවා..
    කසිප්පුවාට පෝලිම් දාද්දි ආරක්ෂිත කොපු භාවිතා කරන්න..
    මම ගියා..

    සුදු පූසා උඹ ගණන් ගන්න එපා බැල්ලියො බුරන ඒවා
    ගුඩ් නයිට් මචෝ
    ස්වීට් ඩ්‍රීම්ස්:):)
    (ඇදට යද්දී මොසීට ඇහැරෙයි බලාගෙන:P)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked:උඔත් දානවද?
    මං නෑනේ පස් පවට:no::no::no:

    නෑ පූස්........ඕක මට රෝගියෙක් දීල දැං අවුරුදු 3ක් විතර වෙනවා.....තාම තියනව ගත්ත විදියට ම ..........!!!!!!!
    දැං නෑ බං ඕව....කැම්පස් යන කාලෙ වගේ නෙවෙයි නේ දැං.........!!!!!!!