මෙතන ඉන්න මගේ යාළුවෝ හැමෝටම මං ගොඩාක් ආදරෙයි
ඇත්තටම අද මං ගොඩක් සතුටින් ඉන්න දවසක්
මේ ගෑණි ඇවිත් ඒක කන්න හදන්නේ
අපේ ආතල් එක කෑවා
මේ ගෑණිට මගේ රස්සාව ගැන ලොකු අමාරුවක් තයෙන බව පේනවා
මේ එලකිරි එකෙන්ම ඒ ගැන දන්නේ එක්කෙනයි
ඒ ඩීජේ අයිස්කූල්ඩ් (අනිත් උන් අමනාප වෙන්න එපා මේක කිව්වේ නෑ කියලා)
තමුන් කරන රස්සාව එක එකාට කිය කිය ඉන්න ඕනිකමක නෑ
මං දවසින් වැඩි ගානක ඔන්ලයින් ඉන්නේ ඇයි කියලා
මං කරන දේවල් දන්න කෙනෙක් දන්නවා
මං මේ පිස්සුවට නෙමෙයි මොනිටරයක් ඉස්සරහට වෙලා පැය ගනන් ඉන්නේ
අන්තිමට මං අර බැල්ලිට කියන්නේ
තොගේ හත්මුතු පරම්පරාවටම කන්ඩ අදින්න සේරම වියදම් දරන්න පුළුවන් කමක් මට තියෙනවා
මං මේක කිව්වේ ලොකුකමකට කියලා අපේ උන් හිතන්නැතිබව මං දන්නවා
අනිත් එක nationality එකට සිංහල කියලා දැම්ම කියලා මේ ලෝකේ කිසිම තැනකදී රීජෙක්ට් වෙන්නේ නෑ
එහෙම කරන්නත් බෑ
නොදන්න රෙද්දවල් කථා නොකර හිටපන්