අනේ මං ඉවරයි...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගුඩ් නයිට් මචෝ
    ස්වීට් ඩ්‍රීම්ස්:):)
    (ඇදට යද්දී මොසීට ඇහැරෙයි බලාගෙන:P)
    ඉදල හිටල යනව නෙද????
    නැත්නම් එකටමද ඉන්නෙ:rofl:100 යෙ කතාවක් කිවුවෙ:P:rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් එහෙනම් යනවා මචන්ලා...........
    ගුඩ් නයිට්
    ස්වීට් ඩ්‍රීම්ස්...

    දැන් මං ගියාම දායි අරව මේවා කියලා
    කාලකන්නිකම
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ පූස්........ඕක මට රෝගියෙක් දීල දැං අවුරුදු 3ක් විතර වෙනවා.....තාම තියනව ගත්ත විදියට ම ..........!!!!!!!
    දැං නෑ බං ඕව....කැම්පස් යන කාලෙ වගේ නෙවෙයි නේ දැං.........!!!!!!!
    ඒක පරිස්සම් කරල තියෙපන් එහෙනම්
    වැදගත් වෙලාවක ගන්න
    මං ගියා
    බුදු සරණයි...!!!
    හෙට සෙට් වෙමු:):):)
     
    නෑ පූස්........ඕක මට රෝගියෙක් දීල දැං අවුරුදු 3ක් විතර වෙනවා.....තාම තියනව ගත්ත විදියට ම ..........!!!!!!!
    දැං නෑ බං ඕව....කැම්පස් යන කාලෙ වගේ නෙවෙයි නේ දැං.........!!!!!!!

    :) බොන්න එපා මචෝ බොන්නේ මස් මාංශ කනවානම් පවක් කියන්න මං දන්නෑ නිවන ඈතයි සිගරට් බොනවානම් ලග ඉන්න අයටත් අක්‍රිය දුම්පානයෙන් කරන්නේ වරදක් පූසා අහන්නත් සතුටුයි සල්ලිකාරයෙක් බොන්නේ නැහැ කිව්වාම :) උඹ හොදයි ඇත්තටම උඹට පූසියෙක් අහුවෙල් නැහැ කිව්වම පුදුමයි :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිත් යන්නයි කියලා...........!!!!!!!
    තව තෙුඩ් එකක හිටපු ජනාධිපතිවරයෙක් ඇදගෙන නානවා.......
    බලං ඉන්න දුකයි අනේ..........!!!!!
    ෆේක් වලින් ඇවිත් මෙහෙම බයිට් වෙන්න පුදුම ආසාවක් නේ තියෙන්නේ........!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෝප්;10692424 said:
    :) බොන්න එපා මචෝ බොන්නේ මස් මාංශ කනවානම් පවක් කියන්න මං දන්නෑ නිවන ඈතයි සිගරට් බොනවානම් ලග ඉන්න අයටත් අක්‍රිය දුම්පානයෙන් කරන්නේ වරදක් පූසා අහන්නත් සතුටුයි සල්ලිකාරයෙක් බොන්නේ නැහැ කිව්වාම :) උඹ හොදයි ඇත්තටම උඹට පූසියෙක් අහුවෙල් නැහැ කිව්වම පුදුමයි :dull:
    නෑ බං....දැන් නම් කොහෙත්ම නෑ...........!!!!
    අර සිද්ධියෙන් පස්සේ සිගත් නෑ..........!!!!
    බොන එක වාත වැඩක් බං...........මොන රෙද්දට බොනවද මංදා.........!!!!
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    තෝ පූසියෝ , හන්සියෝ, කිකිලියෝ , එල දෙන්නු කේප්ප වැස්සියෝ
    පස්සේ ගිය නේද පහු ගිය කාලේ...ඉතින් දැන් පූසියෙක්ම හම්බෙන්න
    යද්දී කට වහන් පාඩුවේ හිටපන්.. :frown:
    aneda kiyanne....
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka

    :love: නියමයි යාලුවා............ කේක් කෑල්ලක් කමු එහෙනම්.


    wedding-cake.jpg

    --------------------------------------------------------
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


    එහෙනම් අපේ සුදුපූස් අයියටත් ලගදිම හොද සුදුපූසියක් හොයලා දෙයි.
    හැබැයි උඹ අපිට හොරෙන් එහෙම මඟුල් කන්න නම් එපා.
    අපිත් ආසයි Wedding Cake කන්න

     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය


    එහෙනම් අපේ සුදුපූස් අයියටත් ලගදිම හොද සුදුපූසියක් හොයලා දෙයි.
    හැබැයි උඹ අපිට හොරෙන් එහෙම මඟුල් කන්න නම් එපා.
    අපිත් ආසයි Wedding Cake කන්න

    කේක් නෑ පූස් මගුල් වල
    මාළු කටු දෙන්නේ:P:P:P